ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..
..
අපේ අම්මන්ඩිලා අප්පුහාමිලා ඕක කියන හැටි දැක්කනන්..කියන්ඩත් බැ ඉතින්Bakamuna69:19466908 said:ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..
මොකක්ද යකො ඒ හරුපෙ...ආRIDER89:19466918 said:ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..
වෙන්න බෑ..
මැරුව නම් ලංකාවේ උන් මෙලහකටත් සැමරුම් උත්සව පවත්වලා![]()
