නගෝ නගෝ....

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    කව්ද මචන් මේකත් කාලා, විනාසකරල අජූත කරලා දාපු එවුන් අපේ රටේ ඉන්න..ඔව්
     
    • Like
    Reactions: ^Buddhika^

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..


    වෙන්න බෑ:no:..

    මැරුව නම් ලංකාවේ උන් මෙලහකටත් සැමරුම් උත්සව පවත්වලා:dull:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Bakamuna69:19466908 said:
    ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..
    අපේ අම්මන්ඩිලා අප්පුහාමිලා ඕක කියන හැටි දැක්කනන්..කියන්ඩත් බැ ඉතින්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    RIDER89:19466918 said:
    ඔය සින්දුව කියන කෙල්ලව මැරුව කියන්නේ ඇත්තද බන්..


    වෙන්න බෑ:no:..

    මැරුව නම් ලංකාවේ උන් මෙලහකටත් සැමරුම් උත්සව පවත්වලා:dull:
    මොකක්ද යකො ඒ හරුපෙ...ආ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකද කියන්නේ? මෙයාව ගෙන්නමුද ලංකාවට?
    අපේ උක්කුන් පුතා යවමු කිස් කරන්ඩ.
    උබල අහවල් එක ගලවල විසිකරපල්ලා නගූ නගූ කියද්දී :P