නටන්න සින්දු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මේ දවස් වල ඩාන්ස් කරන්න හොද සින්දු ටිකක් දීපල්ලාකෝ..
    DJ උනත් කමක් නෑ..
    හින්දි අළුත් ඒවා එහෙම තියෙනවා නං මරු :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ එකෙක් වත් නෑ නේ..
    හරි එහෙනං බම්ප් දාන කමෙන්ට් දාන හැමෝටම ඉවර වෙනකං 25+ ගානේ දෙනවා :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18434639 said:
    මෙන්න නියම එකක්..පැයයි විනාඩි 17 ක් මැ අඩි හප්පා හප්පා නටන්න හින්දි මික්ස් එකක්...

    https://www.youtube.com/watch?v=aJu2S1Y2FpE
    9.gif
    25+ සැලකුවා