නටන නංගී

san**

Well-known member
  • Feb 21, 2012
    5,607
    8,769
    113
    kandy
    නුවරත් දැන් එක විදිහක් ..
    අපි ඉන්න කාලේ මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ ..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නුවරත් දැන් එක විදිහක් ..
    අපි ඉන්න කාලේ මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ ..
    පාරේ යන්න නෑ නටන එවුන්ගේ අත පය ඇගේ වදිනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,951
    46,244
    113
    පුදුම නැටිල්ලක්නේ ලංකාවේ උන්ගේ..ඉන්දියාවේ උන්ට වඩා නටනවා දැන්..ඉස්කෝලේ ටීචර්ලා එහෙන් නටනවා..ළමයි මෙහෙන් නටනවා..අනිත් උන් පාරේ නටනවා..:rofl:

    hq720.jpg