ow bn mara cute, lassana paatata hitya, melo rahak na dan nmමේකි ලස්සනට හිටියා පස්සේ කෙල උනානේ...දැන් නිකන් ටික්ටොක් බඩුවක් වගේ...අපරාදේ ඒ දවස් වල ලස්සන පාටට හිටියා
අඩේ ඔව් බන් උබ මට කලින් දැකලනේද ..උබට සුමති සම්මානයක් හිමිවෙන්න ඕනෙ
Dunnoth epadaකුම්කු ලොකු වැඩියි මට නම්

හැබැයිමොනා වුණත් වාසනාවන්ත මනුස්සයා.