නඩුකාර හම්දුරුවන්ටම ගිය...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක.
    FB-IMG-1684924642323.jpg

    තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්.
    ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ.
    පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක ⁣දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි.

    අගති රහිතයි.
    ගරු උසාවියට අපහාසයක් කිරිම අරමුණ නොවේ.


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    රන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
    රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
    නමුත් උගෙත් කයිය විතරයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    24x7 ban job eka work time ekak naha ,
    oya nithi wenasa karanna puluwan wila mada bangalawe set ekata, un kawadawath e nithiya nam wenasa karanne naha, ranja wage hire giye(u nam illan kaawe parliment eka athulu kiyana ekak kiyanne nathuwa eliye kiyala MP kenek welath).
    me nithi wenas karanna puluwan 225 ta witharayi wena katawath bha.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නිතිය බල්ලට ගිහින් කියන්නේ ඉතින් හරි.
    nha ekata arrest nokara nam nithiya ballata giya wenne methana nithiya hariyata kriyathmaka wela,
    nithiya wenas wenna ona, ekata janathawa niyojithayonta kiyala wens karawanna ona 225 ta kiyala
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    oya onada ban ape kollekta naduwak watila thibba Magistratege wahaneta horn eka gahala overtake kara kiyala.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    සිරාවට සමහර උද්දච්ච නඩුකාරයො හිතන් ඉන්නෙ උන් ඉන්නෙ ඔක්කොටම ඉහලින් උන් දිහා බලන්නවත් මිනිස්සුන්ට හයියක් තියෙන්න බෑ කියලා. උසාවිය නිහඩයි ෆිල්ම් එක බලපන්කො උන්ගෙ කෙරුවාව බලාගන්න. ඒකෙත් උද්දච්චකම කියන්නෙ ෆිල්ම් එක තහනම් කරා පෙන්නන්න අධිකරණයට අපහාස වෙනවා කියලා. යූටියුබ් එකේ තියනවා හොයන් බලපල්ලා ඕන එවුන්.