මම බැංකුවක වැඩකරපු කාලේ ලෝයර් කෙනෙක් ආව ඔහොම පෝලිම පැනගෙන. මම ඇහුව ලජ්ජනැද්ද මේ මිනිස්සු පෝලිමේ ඉන්නකොට ඔහොම කරන්න කියල. කරැනාකරලා පෝලිමේ එන්න කියල පැන්නුව ඌව.
මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක.
![]()
තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්.
ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ.
පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි.
අගති රහිතයි.
ගරු උසාවියට අපහාසයක් කිරිම අරමුණ නොවේ.
@thanujaka Niwadu da?නඩුකාර උන්නාන්සේ නෑ මේ ටිකේ.. හිටිය නම් අහගන්න තිබ්බ
apo eka atta abn, okage kayya wiatarai wada na, moda sinhalu chande denawa.රන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
නමුත් උගෙත් කයිය විතරයි.
බයිලා බන්.. තමන්ගේ වාසියට හදා ගත්තුවා. එහෙම නම් පොර යන්න ඕනේ රජයේ රෝහලට. ගිහින් පෝලිමේ ඉන්නේ නෑතිව ගන්න ඕනේ.වැඩේ අවුල් වගේ පෙනුනට එයා පැය 24ම තිස්සෙම රාජකාරියෙ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ .
එහෙම නම් ඉතින් ප්රයිවට් කම්පෑණි වල ඔන් කෝල් ඉන්න එවුනුත් එයි පෑය විසිහතරම වෑඩ කියලා.. ඕක අදාල නෑ ප්රයිවට් රෝහල් වලට. මිනිහා හරි නම් යන්න ඕනේ රජයේ රෝහලට පෝලිමේ ඉන්නේ නෑතිව බෙහෙත් ගන්න ඕනේ නම්නඩුකාරකම පැය 24ම අදාල රස්සාවක් නේද. පොලිශ් කුක්කෙකුත් දෙනවා ආරස්සාවට.![]()
මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක.
![]()
තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්.
ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ.
පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි.
අගති රහිතයි.
ගරු උසාවියට අපහාසයක් කිරිම අරමුණ නොවේ.
මේ බලපංකො මුන්ට ගිය රට එදා ඉදන්ම
ඒවාට නඩුකාරයට ගත්ත action එකක් නෑ නෙහ්?පරණ සීන් එකක් ඕක. නමුත් ඔහොම සිදදියක් වෙලා. අරවින්දම පොල්ලක් අරන් ගහන්න පනින විඩියෝ එකකුත් තිබ්බා.
පරණ සීන් එකක් ඕක. නමුත් ඔහොම සිදදියක් වෙලා. අරවින්දම පොල්ලක් අරන් ගහන්න පනින විඩියෝ එකකුත් තිබ්බා.
වෙන සිද්ධියක්. සර්ච් කරොත් හොයන්න බැරිවෙන එකක් නැඔය කියන තණකොල කන්න කියපු සිදුවීමෙදිද නැත්නම් වෙනම සිද්ධියක්ද?