නඩුකාර හම්දුරුවන්ටම ගිය...

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක.
    FB-IMG-1684924642323.jpg

    තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්.
    ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ.
    පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක ⁣දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි.

    අගති රහිතයි.
    ගරු උසාවියට අපහාසයක් කිරිම අරමුණ නොවේ.


    මම බැංකුවක වැඩකරපු කාලේ ලෝයර් කෙනෙක් ආව ඔහොම පෝලිම පැනගෙන. මම ඇහුව ලජ්ජනැද්ද මේ මිනිස්සු පෝලිමේ ඉන්නකොට ඔහොම කරන්න කියල. කරැනාකරලා පෝලිමේ එන්න කියල පැන්නුව ඌව.

    මේ දොස්තරට කොන්දක් තියෙන්න නැතුව ඇති
     

    nuwanmja

    Junior member
  • Dec 20, 2018
    41
    28
    18
    රන්ජන්ට චාන්ස් එක ආවා පට්ට විරයෙක් වෙන්න. ඌ උසාවියේදි ඒක කරේ නැ. ඌ හරියට සාක්ෂි දැක්වුවේ නැ. එතනින් ම මාරම හානියක් වුනා.
    රංජන් හරියට එදා උසාවියේදි සාක්ෂි හංගන්නැතුව හොරු බේරන්නැතුව නඩුව කරානම්, මම මරාගෙන මැරෙන්න හරි උගේ කැම්පෙන් එක කරනවා.
    නමුත් උගෙත් කයිය විතරයි.
    apo eka atta abn, okage kayya wiatarai wada na, moda sinhalu chande denawa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වැඩේ අවුල් වගේ පෙනුනට එයා පැය 24ම තිස්සෙම රාජකාරියෙ ඉන්න සීන් එකක් නේද තියෙන්නෙ .
    බයිලා බන්.. තමන්ගේ වාසියට හදා ගත්තුවා. එහෙම නම් පොර යන්න ඕනේ රජයේ රෝහලට. ගිහින් පෝලිමේ ඉන්නේ නෑතිව ගන්න ඕනේ.

    නඩුකාරකම පැය 24ම අදාල රස්සාවක් නේද. පොලිශ් කුක්කෙකුත් දෙනවා ආරස්සාවට. 🙄
    එහෙම නම් ඉතින් ප්‍රයිවට් කම්පෑණි වල ඔන් කෝල් ඉන්න එවුනුත් එයි පෑය විසිහතරම වෑඩ කියලා.. ඕක අදාල නෑ ප්‍රයිවට් රෝහල් වලට. මිනිහා හරි නම් යන්න ඕනේ රජයේ රෝහලට පෝලිමේ ඉන්නේ නෑතිව බෙහෙත් ගන්න ඕනේ නම්
    ------ Post added on May 25, 2023 at 6:30 PM
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පුද්ගලීක රෝහලක මෙහෙම කරන්න පුලුවන්ද ? අරැන්ට හරි ලෝයර් කෙනෙක් සෙට් කරන් නඩුකාරයාගේ ජ‍ොබ් එකටත් කෙලවලා වන්දියකුත් ගන්න වැඩේ කරන්න තිබ්බේ . දැන් මුදල් ගෙවලා යන උන්ගේ අයිතිවාසිකම්වලට මොකද වෙන්නේ ? මූ උසාවියේ නඩු අහන ගමන්ද ඇවිත් තියෙන්නේ ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    මොන නිතිය යටතේ දාපු නඩුවක්ද කියලා හොයාගන්න වටිනවා. සෝයි රටක් අප්පා මේක.
    FB-IMG-1684924642323.jpg

    තම රැකියා ස්ථානයෙන් පිටතට අධිකරණමය බලය ගිය හැටි හොයන්න වටිනවා. ඉහත හැසිරිමම ගරු අධිකරණයට අපහාසයක්.
    ඒ අතර අර ආදායම් බදු ටිකත් ගෙව්වනම් වටිනවා නේ.
    පොලිසියත් මේ වෙලාවේ සපෝට් එක ⁣දුන්නේ උසාවියේ හොද නම දාගන්න විය හැකියි.

    අගති රහිතයි.
    ගරු උසාවියට අපහාසයක් කිරිම අරමුණ නොවේ.



    මේ බලපංකො මුන්ට ගිය රට එදා ඉදන්ම 🤮

     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මේ බලපංකො මුන්ට ගිය රට එදා ඉදන්ම 🤮


    පරණ සීන් එකක් ඕක. නමුත් ඔහොම සිදදියක් වෙලා. අරවින්දම පොල්ලක් අරන් ගහන්න පනින විඩියෝ එකකුත් තිබ්බා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පරණ සීන් එකක් ඕක. නමුත් ඔහොම සිදදියක් වෙලා. අරවින්දම පොල්ලක් අරන් ගහන්න පනින විඩියෝ එකකුත් තිබ්බා.
    ඒවාට නඩුකාරයට ගත්ත action එකක්‌ නෑ නෙහ්?
     
    • Like
    Reactions: emoji diaries

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පරණ සීන් එකක් ඕක. නමුත් ඔහොම සිදදියක් වෙලා. අරවින්දම පොල්ලක් අරන් ගහන්න පනින විඩියෝ එකකුත් තිබ්බා.

    ඔය කියන තණකොල කන්න කියපු සිදුවීමෙදිද නැත්නම් වෙනම සිද්ධියක්ද?
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔය කියන තණකොල කන්න කියපු සිදුවීමෙදිද නැත්නම් වෙනම සිද්ධියක්ද?
    වෙන සිද්ධියක්. සර්ච් කරොත් හොයන්න බැරිවෙන එකක් නැ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    nuwara eliye thibba meeting eke judge la idiriye president speech eka balapamak nemeida?
    aththatama vidayakayeta, adhikaranaya yataida?