නඩුවක් දාන්න උදව්වක්!

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    නඩුවක් දාන්න උදව්වක්!

    ම්ම ලන්කාවෙ ප්‍රසිඩ්ඩ සමාගමකින් ගත්ත ට්ව් එකක මාස 13 අතුලත පැනල් එකේ ලෙඩක් ආව.(වොරන්ටි ඉවර වෙලා මාසෙකින්) පැනල් එකක් දාන්න ලක්ශ දෙකහමාරක් විතර යනව(ලන්කාවෙ ටැක්ස් වැදුනහම ) මුලු ටීව් එකේම දැන් යන ගාන ලක්ශ තුනකට අඩුඉ. පිට රට වල වගේ අවුරුදු 5 කට කලින් ටීවී එකක් කැඩුනොත් අපිට විකුනපු සමාහමට විරුද්ඩව නීතිමය පියවර ගන්න පුලුවන්ද? මේ ගැන මොනව හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දන්නේ නෑ මචං , වොරන්ටි ඉවර වෙලා මාසයක් නිසා උන්ට විරුද්දව නීතිය පැත්තෙන් මුකුත් කරන්න බැරි වෙයි කියල මන් නම් හිතන්නේ
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උන් එකක කතා කරලා අත යටින් ගානක් දීල හරි මාස 2 කට පස්සේ ගත්ත විදියට මොකක් හරි කර ගන්න පුලුවන්ද බලන්න. මොකද උන්ට තාම ඕක වොරන්ටි දාන්න පුළුවන් ඇති.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    ඔය වගෙ බඩු ගන්නකොට වොරන්ටි කාලය දික් කරල ගන්න බලන්න. නැත්නම් ඉන්ෂුවරන්ස් දාන්න.

    ow ban aparade. Panasonic TV ekakata mehema wei kiyala hithuwe nehe ban awuruddak iwara una gaman:(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    දන්නේ නෑ මචං , වොරන්ටි ඉවර වෙලා මාසයක් නිසා උන්ට විරුද්දව නීතිය පැත්තෙන් මුකුත් කරන්න බැරි වෙයි කියල මන් නම් හිතන්නේ

    අංගුලිමාල;18402076 said:
    mehe amaruyi

    warrenty iwaranam bari wei machan... dannawane mehe warrenty thibbath ganna thiyena amaruwa..

    Warranty period eken passe monawa karanna da ban... Dan godak electronic items enne life expectancy eka 2 years wage.

    medei indala indala TV ekak gaththa :( thank you machan la reply kalata
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    උන් එකක කතා කරලා අත යටින් ගානක් දීල හරි මාස 2 කට පස්සේ ගත්ත විදියට මොකක් හරි කර ගන්න පුලුවන්ද බලන්න. මොකද උන්ට තාම ඕක වොරන්ටි දාන්න පුළුවන් ඇති.

    try ekak deela balanna one machan. oka kathaakaraganna beri una