නඩුවක් දාන්න උදව්වක්!
ම්ම ලන්කාවෙ ප්‍රසිඩ්ඩ සමාගමකින් ගත්ත ට්ව් එකක මාස 13 අතුලත පැනල් එකේ ලෙඩක් ආව.(වොරන්ටි ඉවර වෙලා මාසෙකින්) පැනල් එකක් දාන්න ලක්ශ දෙකහමාරක් විතර යනව(ලන්කාවෙ ටැක්ස් වැදුනහම ) මුලු ටීව් එකේම දැන් යන ගාන ලක්ශ තුනකට අඩුඉ. පිට රට වල වගේ අවුරුදු 5 කට කලින් ටීවී එකක් කැඩුනොත් අපිට විකුනපු සමාහමට විරුද්ඩව නීතිමය පියවර ගන්න පුලුවන්ද? මේ ගැන මොනව හරි දන්නවනම් කියන්න ලොකු උදව්වක්.

Last edited: