නඩුවක් පිළිබඳව

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
     
    Sen-lu

    Well-known member
  • නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
    මෝෂන් එකක් දාන්න ඕන දන්න විදියට.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මෝෂන් එකක් දාන්න ඕන දන්න විදියට.
    අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
     
    Sen-lu

    Well-known member
  • අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
    ලෝය කෙනෙක් ඕන වෙයි. හෙට ලෝය කෙනෙක්ගෙන් අහල කියන්නම් හරියට මොකක්ද කරන්න ඕන කියල. මමත් හරියටම දන්නෙ නෑ බං.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
    ලෝයර් ලව්වා මෝෂන් එකක් දාන්න පුළුවන් කිසිකේස් එකක් නෑ
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ලෝය කෙනෙක් ඕන වෙයි. හෙට ලෝය කෙනෙක්ගෙන් අහල කියන්නම් හරියට මොකක්ද කරන්න ඕන කියල. මමත් හරියටම දන්නෙ නෑ බං.
    තැන්ක්ස් මචන් පුළුවන් නම් ලොකු දෙයක්.

    ලෝයර් ලව්වා මෝෂන් එකක් දාන්න පුළුවන් කිසිකේස් එකක් නෑ
    Medical එකකුත් දෙන්න ඕනෙද?
    ------ Post added on Jun 20, 2022 at 12:37 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    තැන්ක්ස් මචන් පුළුවන් නම් ලොකු දෙයක්.

    Medical එකකුත් දෙන්න ඕනෙද?
    ------ Post added on Jun 20, 2022 at 12:37 AM
    නෑ නෑ. රටේ තත්වෙ නිසා කියල පුළුවන් වෙයි
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
    කොහොම හරි යමන් නැත්තම් දික් වෙනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
    උබ පෙනීසිටින්නම අවශ්‍ය නෑ නේ. උබේ lawyer ට සල්ලි ගෙව්වනම් ඌ පෙනිසිටිනවා. මිහාට කියපන් උබේ නොහැකියාව දන්වන්න කියලා. ඒ ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    උබෙ ලෝයර්ගෙන් අහපන් බන්. එක පාරක් ඇප කාරයටත් ඇප කාරයෙක් තියන්න උනා යන්නෙ නැතිව. ඕව මේ ෆොරම් වල අහල කරන්න ගිහින් අන්තිමට ඉන්න වෙයි දවස් 14ක්