මෝෂන් එකක් දාන්න ඕන දන්න විදියට.නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?මෝෂන් එකක් දාන්න ඕන දන්න විදියට.
ලෝය කෙනෙක් ඕන වෙයි. හෙට ලෝය කෙනෙක්ගෙන් අහල කියන්නම් හරියට මොකක්ද කරන්න ඕන කියල. මමත් හරියටම දන්නෙ නෑ බං.අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
ලෝයර් ලව්වා මෝෂන් එකක් දාන්න පුළුවන් කිසිකේස් එකක් නෑඅපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
තැන්ක්ස් මචන් පුළුවන් නම් ලොකු දෙයක්.ලෝය කෙනෙක් ඕන වෙයි. හෙට ලෝය කෙනෙක්ගෙන් අහල කියන්නම් හරියට මොකක්ද කරන්න ඕන කියල. මමත් හරියටම දන්නෙ නෑ බං.
Medical එකකුත් දෙන්න ඕනෙද?ලෝයර් ලව්වා මෝෂන් එකක් දාන්න පුළුවන් කිසිකේස් එකක් නෑ
නෑ නෑ. රටේ තත්වෙ නිසා කියල පුළුවන් වෙයිතැන්ක්ස් මචන් පුළුවන් නම් ලොකු දෙයක්.
Medical එකකුත් දෙන්න ඕනෙද?
------ Post added on Jun 20, 2022 at 12:37 AM
කොහොම හරි යමන් නැත්තම් දික් වෙනවානඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
උබ පෙනීසිටින්නම අවශ්‍ය නෑ නේ. උබේ lawyer ට සල්ලි ගෙව්වනම් ඌ පෙනිසිටිනවා. මිහාට කියපන් උබේ නොහැකියාව දන්වන්න කියලා. ඒ ඇති.නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.