නඩුවක් වැටුනා ! උදව් ඕනේ

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වැරදිකරු ස්වාමිණි කිවුවා. දඩේ ගෙවුවා අවා. දඩේ ගෙවන්න එක්කෙනෙක් අරගෙන පලයන්. උබ නිවරදිකරු කිවුවොත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඔන

    shape කර ගන්න බැරි උනාද ???
    lawyer කෙනෙක්නන් ඕනි නෑ . දඩේ ගෙවන්න තව එකෙක් එක්ක පලයන්.

    ස්වාමිණි ? kiyala kiyannath onada :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Salli monawada huththo mata.. keeyada kiyapan dade kiyala ahala nadu karayage moonatama salli wisik karala waren...

    Waren kiwwe hire gihilla iwara wela eliyata..
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලෝය කෙනෙක් ඇල්ලුවත් නැතත් උබට යන්නෙ එකම (ආසන්න වශයෙන්) ගාන. ඕක උසාවි වල තියෙන පොඩි අමුතු සිද්දියක්. ලෝය කෙනෙක් ඇල්ලුවොත් උබට ලෝයගෙ සාමාන්‍ය ගාස්තුව අඩු කරල තමයි ජජ් දඩේ ගහන්නෙ. තනියම නැගල වරදකරු සුවාමීණි කිවුවොත් උපරිම දඩය ගහනව. කවදාවත් උසාවි ගිහින් නැත්තම් බය නැතුව වැඩේ ඉවර කරල එන්න ලෝය කෙනෙක් අල්ලපන්.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thawa ekkenek ekka palayan

    sudu ath digata t shirt ekak aran palayan phone aran yanda epa

    waradi karuda niwaradi karuda ahai waradi karu kiyapan

    dadayak gahai yaluwata salli denna post office ekata gewala enda kiyala
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    දිත්ව ඉරි(Double line) කපලා නඩුවක් වැටුනා ?

    1. Lawyer කෙනෙක් අල්ලන්න ඔනෙද ?
    2. දඩය කියක් වගේද ?
    3. දඩය ගෙවන ක්‍රමය කුමක්ද ?
    4. මහර උසාවියේ නඩු වැටුන උන් ඉන්නවද ?

    math giya ban ohoma policeiyata gihin dada kolayak liyawaganna balapan

    usawi yanawa nam lawyersla oni naa welawata palayan waradi da kiyala ahuwama owu kiyapan

    hoda shirt ekak gahan palayan tshirt gahanna EPA
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    warada karu kiyapan ethkta ubawa remand ekata danawa ethana dhadayak niyama karala ube yaluwa dade gewala receipt eka aran awama ethana inna jailer ubawa eliyata danawa dade gewanna bari unoth 4ta kalin ubawa prison ekata aran ynawa
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    දිත්ව ඉරි(Double line) කපලා නඩුවක් වැටුනා ?

    1. Lawyer කෙනෙක් අල්ලන්න ඔනෙද ?
    2. දඩය කියක් වගේද ?
    3. දඩය ගෙවන ක්‍රමය කුමක්ද ?
    4. මහර උසාවියේ නඩු වැටුන උන් ඉන්නවද ?


    1. Lawyer කෙනෙක් අල්ලන්න ඔනෙද ? NO
    2. දඩය කියක් වගේද ? RS 5000 - 7500 athara
    3. දඩය ගෙවන ක්‍රමය කුමක්ද ? වැරදිකරු ස්වාමිණි කිවුවා දඩේ ගෙවුවා , eeta passe ubawa allapu pilice station eke adala kenagen lican eka ganin
    4. මහර උසාවියේ නඩු වැටුන උන් ඉන්නවද ? YES

    Ubata kisi deyak karanna one naha ..
    aduma gane sudu kamisayak wath adan yanna one naha
    polime inna thiyenne .. ube name eka katharanakota kuduwata nagapan
    warada piliganin ..
    ethakota ubata dada kolayak denawa ..
    eeta passe eka gewana thanak thiyanawa ethanata salli deepan
    eeta passe resit eka ube police station eka kenata deela licence eka araganin gedara waren


    මහර උසාවියේ wene kenek ikka yanna one naha ..
    Lawyer allanna oneth naha ..
     
    • Like
    Reactions: danukapeiris

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Policiyata gihin nadu kole deela dada kolayak aran gewala waren :P Usavi yanna oni na. Double line walata dadayak dada kole thiyanawa.
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    වැරදිකරු ස්වාමිණි කිවුවා. දඩේ ගෙවුවා අවා. දඩේ ගෙවන්න එක්කෙනෙක් අරගෙන පලයන්. උබ නිවරදිකරු කිවුවොත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඔන

    :yes::yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දඩ ගෙවන විදිය ගැන මේකේ thred එකක් ගියා. නම නං මතක නැ...
    දඩේ ගෙවනකන් උඹ කූඩුවේ දානවලු..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    උසාවි ගිහින් ආවා

    1500 දඩ ගැහුවා. මටම ගිහින් දඩය ගෙවන්න කිව්ව. ඊට පස්සේ අදාල පොලිස් කාරයයෙන් රිසිට් එක පෙන්නලා ලයිසම ගත්තා. උදේ 9.30 ඉදන් 12.30 වෙනකම් ඉන්න උනා. නඩුවනම් කලින්ම ගත්තා දඩය ගෙවන්න ගිහින් තමා එපා උනේ. නඩු වාර්තාව ගෙවන තැනට එන්න වෙලා යනවා. උන් නැලවි නැලවි ඒවා කරල දෙනකොට දවසම හරි