නඩුවක් වැටුන.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබ නිර්දෝශියිද ? රස්සාවක් කර කර හිටිය නම් ඒක එතකොට හිරේ ගියහම නැතිවෙනවද බන් ? නිර්දෝශියි කියලා ඔප්පු වුණොත් ඒ අදාළ කාලයට රජයෙන් ගෙවීමක්(compensation) කරනවද ? 🤷‍♂️
    නම කැත වෙන එක නම් යවන්න බැරිවෙයි. ගමේ එවුන්ට නිර්දෝශී උනාද බොරු සාක්කිද මොනාද අදාල නෑ. කතා හදයි. පත්තරකාරයොත් මුලින් සිද්ධිය ලොකු කරලා කියනවා මිසක් පස්සෙ මොනවා උනාද කියන්නෙ නෑනෙ.

    අපේ නංගි කිව්ව නාකි ගෑනු පවා නටනව කියල
    මොනාද මංද කාල
    උඹලා නංගි හිටපු කාලෙ නම් තාත්තා ශේප් එකක් දාලා දෙන්න ඇතිනෙ නේද?
    ------ Post added on Aug 14, 2024 at 4:18 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඕව ඇතුලට යන අය
    එළියට එන්නෙ නොයෙකුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා

    ඇයි ඉතිං ඇතුලෙ ඉන්නෙ කොහොමද ඔහොම...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    එහෙමත් වෙනව ඇති හැබයි පේන්න නම් මම දැක්කෙ නෑ. ඇතුලට යනකොටම කන්ටැක්ට් එකක් සෙට් කරල දුන්න එලියට එනකන් උන් එක්ක හිටියෙ උන් ටික අවුලක් නෑ

    විස්තර දාන්න තරම් ලොකු කතාවක් නෑ මත්ද්‍රව්‍ය සීන් එකක්. රසපරීක්ශක වාර්තා ඇවිත් නිර්දෝශී කියල ඔප්පු කරගන්න මාස 7 ගියෙ.
    ------ Post added on Aug 14, 2024 at 2:48 PM
    යකෝ මාස 7ක් යනකං ඇප ගන්න බැරි උනාද? විස්තරේ කියපන්කො මුල ඉදන්? මොකද උබ කෑවෙ අහක යන නඩුවක්නම් මේකෙ තව එකෙක්ටත් ඕක වෙන්න පුලුවන්නෙ? උබේ සීන් එක හරියට දැනන් හිටියොත් ඒවගේ අහක යබ ගූ කේස් වලින් බේරිලා ඉන්න පුලුවන්නෙ යකෝ 😒
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    නම කැත වෙන එක නම් යවන්න බැරිවෙයි. ගමේ එවුන්ට නිර්දෝශී උනාද බොරු සාක්කිද මොනාද අදාල නෑ. කතා හදයි. පත්තරකාරයොත් මුලින් සිද්ධිය ලොකු කරලා කියනවා මිසක් පස්සෙ මොනවා උනාද කියන්නෙ නෑනෙ.
    ඉස්සර මට ජොබ් එකට යන්න ඕන වෙලා පොලිස් සහතිකයක් ගන්න ඉල්ලුවා අපේ පැත්තෙ පොලිසියෙන්. දවස් දෙකකට පස්සෙ පොලිස් කාරයෙක් ආව ගෙදෙට්ට. අපේ ගෙවල් ගාව පොඩි කඩයක් තියෙනවා. එතනින් මගේ නම කියලා උන්ගෙන් අහලා. පස්සෙ කඩේ ඇන්ටි අම්මට කෝල් කරලා පුතාව පොලිසියෙන් ඇවිත් ඇහුවා කියලා. පස්සෙ අම්මා පැහැදිළි කරලා දීලා. :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    boru drugs dala hire dammath rasa parikshaka warthawa enakan athule thamai suda
    lankwe hati

    ubata nikarune ekekwa athulata yawanna one nm panpiti wlata sara chemical ekak mixx karala welala podi packet deka thunak hadala sakkuwata dala policiyta otthuwak deepan
    aru nikan masa 6-7 athule ynwa sure

    Toy gun ekak tiyan indalath masa 6k ekek athule Dala tibba, rasaparikshaka ge warthawa enakan
    යකෝ ඇප ගන්න බැරිද බං ඕවට මාස ගනන් ඇතුලෙ ලගින්නෙ නැතුව? යකෝ රස පරීක්ෂකයා මාස 6යේ කෝස් එකක් කරලද ඕවා අදුනගන්න පටන් ගන්නෙ? ඔච්චර කල් යන්න 🤣 පැය භාගෙක වැඩක්නෙ ඕක? ලකේ පංකාව කියන්නෙ ඒකනෙ. කරුම ගෙවන්න තමා තියෙන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඉස්සර මට ජොබ් එකට යන්න ඕන වෙලා පොලිස් සහතිකයක් ගන්න ඉල්ලුවා අපේ පැත්තෙ පොලිසියෙන්. දවස් දෙකකට පස්සෙ පොලිස් කාරයෙක් ආව ගෙදෙට්ට. අපේ ගෙවල් ගාව පොඩි කඩයක් තියෙනවා. එතනින් මගේ නම කියලා උන්ගෙන් අහලා. පස්සෙ කඩේ ඇන්ටි අම්මට කෝල් කරලා පුතාව පොලිසියෙන් ඇවිත් ඇහුවා කියලා. පස්සෙ අම්මා පැහැදිළි කරලා දීලා. :D
    මටත් ඔය වගේ දෙයක් උනානෙ බන්. මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් පොලිස් කාරයෙක්. යාලුවා තාත්තා අතේ මගෙන් ඉල්ලගත්තු පොත් වගයක් රිටර්න් කරලා. පොර ඇවිත් ළඟ කඩේකින් අහලා. ඒ කඩේ කරන්නෙ අපේ නැන්දා කෙනෙක්. පොලීසියෙන් මාව හොයනවා කියලා හිතලා අඳුරන්නෙ නෑ කියලා. උගෙ තාත්තා රස්තියාදු වෙලා ගෙදර ගිහින් එහෙම එකෙක් නෑ කියලා. :lol: :lol: :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොකද්ද බං වෙනස? දෙගොල්ලොම එකම බන්ධනාගරෙ එකටනෙ ඉන්නෙ?
    නඩුව ඉවරවෙලා තීන්දුව එනකන් රිමාන්ඩ් එකේ.

    තීන්දුවෙන් වැරදි කරු වුනොත් හිරේ දඩුවම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    නඩුව ඉවරවෙලා තීන්දුව එනකන් රිමාන්ඩ් එකේ.

    තීන්දුවෙන් වැරදි කරු වුනොත් හිරේ දඩුවම්
    දෙගොලොම එකම බන්ධනාගාරෙ එකට නෙවෙයිද ඉන්නෙ? අච්චු උනුයි රිමාන්ඩ් උනුයි?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    යකෝ ඇප ගන්න බැරිද බං ඕවට මාස ගනන් ඇතුලෙ ලගින්නෙ නැතුව? යකෝ රස පරීක්ෂකයා මාස 6යේ කෝස් එකක් කරලද ඕවා අදුනගන්න පටන් ගන්නෙ? ඔච්චර කල් යන්න 🤣 පැය භාගෙක වැඩක්නෙ ඕක? ලකේ පංකාව කියන්නෙ ඒකනෙ. කරුම ගෙවන්න තමා තියෙන්නෙ

    මූ සල්ලි නැති අනාථයෙක් වෙන්න ඇති 😂
    අරූ එදාම රට 🤣

    CG_f6608c31-2image_story.jpg
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උඹලගේ තාත්තා එහෙම හිරේ වෙච්චි සීන් ගෙදර ඇවිත් කියනවා ඇතිනෙ. ඒ වලින් ත්‍රෙඩ් ටිකක් දාපන්කො.

    ita passe meke un tika muta puke arinna gannawane..

    මොකද්ද බං වෙනස? දෙගොල්ලොම එකම බන්ධනාගරෙ එකටනෙ ඉන්නෙ?

    Ayi ban Thanujakayage Thread series ekak giye Bandanagara gana. e tika hoyagena balahan
    ------ Post added on Aug 14, 2024 at 5:39 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දෙගොලොම එකම බන්ධනාගාරෙ එකට නෙවෙයිද ඉන්නෙ? අච්චු උනුයි රිමාන්ඩ් උනුයි?
    නෑ මචන්. රිමාන්ඩ් බන්ධනාගාරය වෙනයි. හැබැයි ඉතින් එතන ඉන්නෙත් මදාවියොම තමයි.