නඩුවක් වැටුන.

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    boru drugs dala hire dammath rasa parikshaka warthawa enakan athule thamai suda
    lankwe hati

    ubata nikarune ekekwa athulata yawanna one nm panpiti wlata sara chemical ekak mixx karala welala podi packet deka thunak hadala sakkuwata dala policiyta otthuwak deepan
    aru nikan masa 6-7 athule ynwa sure
    ඔය නීතිය වෙනස් කලා නේද ලගදි විජයදාස. ඒක බලාත්මක කරල නැද්ද තාම
     
    • Like
    Reactions: NRTG

    Panic123

    Active member
  • Aug 13, 2024
    110
    64
    28
    ammo meka kiyawala bus ekn behela tika welawakin matath oya wage wedak wenawa tawa tiken ada. :no::lol::rofl: passe wistare ras karala dannko.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,757
    26,173
    113
    බියකරු සසර... බැග් එක වුනත් හොඳට වහලා අරන් පලයල්ලා, බස් වල යද්දී මොකා වුනත් කතා වට යන්න එපා, number share කරගන්න එපා, බෑග් ගන්න එපා.
    අනුන්ගේ drug කේස් වලින් කාපු එවුන් එමටයි.

    බොන්න තනියම... අහම්බෙන් හම්බෙන අය එක්ක එපා.

    ගංජා අයිස්එහෙම ගහනව නම් ඉතා පරිස්සමින්, ගන්න එකා අල්ලලා දෙනවා විකුණන එකා.
     
    • Like
    Reactions: NRTG

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මම ආයෙ මේ ත්‍රෙඩ් එකට reply කරන්නෙ නෑ. පුලුවන්නම් මේක රිපෝට් කරපල්ල. 😬😬
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම ආයෙ මේ ත්‍රෙඩ් එකට reply කරන්නෙ නෑ. පුලුවන්නම් මේක රිපෝට් කරපල්ල. 😬😬

    ඇයි උඹට මතක් වෙද්දි PTSD ද?

    තුන් දෙනෙක් ගෙන් පුක්දූෂනය වෙලා තියෙන්නේ.
    1. නඩුව සෙට් කරපු එකා
    2. රස පරීක්ෂක
    3. හිරේ උන්
     
    Last edited: