නඩුවක්
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jan 8, 2017 #3 හොද ගානක් ඉල්ලලා පවුද්ගලික දනයෙන් ගෙවන්න කියලා තීන්දුවක් ආව නම් මාරු. නැත්තම් මුන් ආයේ මහා බැංකුව කඩයි ඕක ගෙවන්න
හොද ගානක් ඉල්ලලා පවුද්ගලික දනයෙන් ගෙවන්න කියලා තීන්දුවක් ආව නම් මාරු. නැත්තම් මුන් ආයේ මහා බැංකුව කඩයි ඕක ගෙවන්න
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 8, 2017 #4 මහින්දගෙ කාලෙ ජාත්‍යන්තරේට බැන්න දැන් කියනව ජාත්‍යන්තරේ ඇන්දෙන්නෑ හෙන බුද්ධිමත්ලු
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 8, 2017 #6 ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද? එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද? රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?
ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද? එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද? රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?