නඩුවට ගියා

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    නඩුවට ගියා. විත්ති කාරය ඇවිල්ල හිටියෙ නෑ. විත්තිකරුට සහ ඇපකරුට වරෙන්තු දැම්මා. නඩුව කල් දැම්ම. කට්ටිය කියන විදියට ඌ දෙපාරක් විතර එන්නෙ නැතිලු. එහෙම උණා ම නඩුව ඉවත දානව ලු. ඒක ඇත්තක් ද? 🥲
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මාස තුනකටද හයකටද කල් ගියේ
    2 කට

    උඹව උට විහිළුවක් වෙන්න ඇති. 🙁
    සිතාසි ආවෙ නැතුව ද දන්නෙ නෑ. මට ආවෙත් නෑ. නඩු දිනේ මතක තියාගෙන තමයි ගියෙ එදාට
    ------ Post added on Jul 11, 2024 at 7:50 AM