ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

chanakadesilva

Junior member
  • May 7, 2009
    99
    66
    18
    """""
    ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ. """""
    Who is this dumb Ass fucker to say this? Asians are only used for cleaning toilets & taxi drivers in those countries. Passsports from US & EU are always much stronger than the Ausi passport. Have some limit when u are lying bitch.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    investment ekak karanawanam kochchara ganak karanna onada PR eka ganna
    200,000 - 5,000,000 වගේ (ඔස්ට්‍රේලියන් ඩොලර්ස්), ඒත් පී.ආර් ම නෙමෙයි දෙන්නෙ, බිස්නස් එක කරන් යන්න වීස එකක් දෙන්නෙ, බිස්නස් අවුල් ගියොත් එහෙම ආපහු එන්න වෙන්න පුලුවන් බොහෝ වෙලාවට.

    සල්ලි දීල පී.ආර් සිටිසන් ගන්න අමාරුයි බන් එහෙම.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,592
    4,900
    113
    Ausi පාස්පෝට් එක ගත්තාම පැන පැන ද යන්න ඕන?
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    2,840
    1,235
    113
    200,000 - 5,000,000 වගේ (ඔස්ට්‍රේලියන් ඩොලර්ස්), ඒත් පී.ආර් ම නෙමෙයි දෙන්නෙ, බිස්නස් එක කරන් යන්න වීස එකක් දෙන්නෙ, බිස්නස් අවුල් ගියොත් එහෙම ආපහු එන්න වෙන්න පුලුවන් බොහෝ වෙලාවට.

    සල්ලි දීල පී.ආර් සිටිසන් ගන්න අමාරුයි බන් එහෙම.
    samahara salli thiyena un yanawa neda ohoma. politikkoth pawul pitin gihin innawane
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    samahara salli thiyena un yanawa neda ohoma. politikkoth pawul pitin gihin innawane

    ඉතින් පොලිටික්කන්ට තියෙනවනෙ ලන්කාවෙ එවුන්ගෙන් හොරකන් කරපු බිලියන ගානක සල්ලි, ඉතින් පාඩුද 😁

    සල්ලි ගොඩක් තියෙනව නම් අව්ලක් නෑනෙ බිස්නස් පාඩු උනත් තව එකක් පටන් ගන්නව.

    එහෙම තමයි ලන්කාවෙ අයට ලන්කාවෙ ජීවත් වෙන්න අමාරුයි කියල නිකන් එන්න දෙන්න ඔස්ට්‍රේලියාව කියන්නෙ පන්සලක් නෙමෙයි නෙ 😌 එහෙම නැත්තන් පී.ආර්/සිටිසන් ගන්න වෙනව.
     
    Last edited: