ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධ නඩුව අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඇතුළු සියළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) දින නියෝග කළා.
ඒ අනුව නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
@globalnewssrilanka
ඒ අනුව නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
@globalnewssrilanka