කෙහෙළිය ඇතුළු 6 දෙනෙකුට නඩුව අවසන් වනතෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.

     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Oya case ekedith keheliyata virudda Una unta pare bahala yanna Bari karai da danne na. Ethakota minissuth ganne unge paththa
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එක නම් ලොකු දෙයක්. ඕක කොහොමත් හිරේ ඉන්නේ ඔය ටිකේ විතරයි. කොහොම හරි ගේමක් ගහල නඩුවෙන් නම් බේරේවි.

    ඒක තමයි මචන් වෙන්නේ ඔය මහේස්ත්‍රාත් අධිකරණයනේ. ඕකෙන් තීන්දුව දුන්නට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කරලා අඳුරන ජජ් කෙනෙක් අල්ලගෙන බේරෙයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පට්ට දුෂිතයි.....?

    අනිත් උසාවිත් එහෙම තමයි (අභියාචනාධිකරණය, මහාධිකරණය ). විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයි කියලා රන්ජන් රාමනායක කිව්වේ ඔය ගැන හොඳටම දන්න නිසා. කවුරුත් ඔය ගැන ප්‍රසිද්ධියේ නොකියන්නේ උසාවියට අපහාස කිරිමේ චොදනාව යටතේ හිරේ දාන්න පුලුවන් නිසා. ඔය කෙහෙලියගේ නරක වෙලාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය බලපෑම්වලට යට නොවී කෙලින් වැඩකරන කෙනෙක් වෙච්ච නිසා තමයි හිරේ යන්න වුනේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය කෙහෙලියගේ නරක වෙලාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය බලපෑම්වලට යට නොවී කෙලින් වැඩකරන කෙනෙක් වෙච්ච නිසා තමයි හිරේ යන්න වුනේ.
    ඒ කියන්නේ මේ වගේ මහේස්ත්‍රාත්වරියන්ට උසස් වීම් ලැබීම ගොඩක් අඩු ඇති.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ කියන්නේ මේ වගේ මහේස්ත්‍රාත්වරියන්ට උසස් වීම් ලැබීම ගොඩක් අඩු ඇති.

    විනිසුරුවරියන්ට අතවර කරන්න හදපු අවස්ථා, ළමයි මරනවා කියලා තර්ජනය කරපු අවස්ථා තියෙනවා. මහාධිකරණ විනිසුරුවරයෙක් වෙලා හිටපු සරත් අබේපිටියට වෙඩි තියලා මැරුවෙත් පාතාල නායකයෙක්ට මරණ දඬුවම දීපු නිසා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.



    naduwa balawala iwarai wage
     

    Similar threads