නඩුව.. 🤣🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    66,920
    165,811
    113
    එකමත් එක රටක
    ඉස්සර නම් එනව.. මම නම් වෙන වැඩක් නැත්නම් උන් කියන දේව ඇත්ත වගේ අහන ඉදල මොකක් හරි බෙල්ල ගහල යන ප්‍රශ්නයක් අහනව. අපරාදේ මූට විස්තර කරා කියලා හිතෙනවා ඇති. . ඉස්සර නම් ලස්සන කෑලි දෙන්න දෙන්න එනව තනියම.. කොරෝන වලින් පස්සේ අවේම නෑ .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    කෝල් කරාම උබ මොනවද කියන්නේ? 😆
    මුලින් හොඳින් කිව්වා මේකට කතා කරන්න එපා වැඩක් වෙන්නේ නෑ කියලා. ඒත් කතාකරනවා. වටපිට බලලා ගෙදර කවුරුවත් නැත්තම් සුපිරියට අමතනවා .... :P
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    BUMP kirilla nawattanakan call karawi.
    kohomada eka danne kiyala ahannepa :nerd:
    Look Whos Talking Now Reaction GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,297
    86,517
    113
    ආශ්චර්යමත් රටක
    මුලින් හොඳින් කිව්වා මේකට කතා කරන්න එපා වැඩක් වෙන්නේ නෑ කියලා. ඒත් කතාකරනවා. වටපිට බලලා ගෙදර කවුරුවත් නැත්තම් සුපිරියට අමතනවා .... :P

    un mokada kiyanne etakota? :lol:
    kaali ehema katha karanne nadda?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    un mokada kiyanne etakota? :lol:
    kaali ehema katha karanne nadda?
    කට හඬින් තේරෙන්නේ ඇන්ටි කෙනෙක් වගේ බන්. බැන්න ගමන් ඩෝග් ගාලා ෆෝන් එක තියෙනවා. නම්බස් ගොඩකට කතා කරන හින්දා උන්ට හරියට මීටර් නැතුව ආයේ ඊළඟ සතියෙත් කතා කරනවා...... :lol:.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය යක්කු මල වදයක් බන්. මට එක පරක් සෙට් වෙලා තියෙනවා. ඉන්ෂුවරන්ස්කාරයෝ වගේ. මම ඕකට එන්නෙ නෑ කිව්වට වැඩක් නෑ.

    ඉතින් කතාව ටිකක් අහන ඉදලා rationalist ප්‍රශ්න ටිකක් ඇහුවම උන් ගියා. ලොකු දැනුමක් තිය්න උන් නෙවෙයි, මම හිතන්නේ එකෙක් ආගමට ගත්තම උන්ට මොනවහරි ලැබෙනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඉස්සර නම් එනව.. මම නම් වෙන වැඩක් නැත්නම් උන් කියන දේව ඇත්ත වගේ අහන ඉදල මොකක් හරි බෙල්ල ගහල යන ප්‍රශ්නයක් අහනව. අපරාදේ මූට විස්තර කරා කියලා හිතෙනවා ඇති. . ඉස්සර නම් ලස්සන කෑලි දෙන්න දෙන්න එනව තනියම.. කොරෝන වලින් පස්සේ අවේම නෑ .
    කොහොමද ත්‍රීසම් එකක් දාන්න සෙට් වුනොත් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,297
    86,517
    113
    ආශ්චර්යමත් රටක
    One shouldn't interpret "Satire" as a religious insult or hatred. A right thinking person should not get offended at all. This is my personal view..

    exactly.

    ඔය යක්කු මල වදයක් බන්. මට එක පරක් සෙට් වෙලා තියෙනවා. ඉන්ෂුවරන්ස්කාරයෝ වගේ. මම ඕකට එන්නෙ නෑ කිව්වට වැඩක් නෑ.

    ඉතින් කතාව ටිකක් අහන ඉදලා rationalist ප්‍රශ්න ටිකක් ඇහුවම උන් ගියා. ලොකු දැනුමක් තිය්න උන් නෙවෙයි, මම හිතන්නේ එකෙක් ආගමට ගත්තම උන්ට මොනවහරි ලැබෙනවා.

    ow. munta monawa hari labenawa. paw kiyalath hithenawa.
    ------ Post added on Sep 25, 2021 at 11:39 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
    වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
    නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
    වැරදුනොත් චා හැබැයි...........
    Mata eka parak Kollupitiya Bible house eka issarahadi suddek set wela thelak gahuwa.
    U kiyapu boru mattu wela prashna ahuwama ewata uttara nodi topic eka harawanawa.
    Campus inna kale , koma hari kadda getagahagena 30 min wage talk karala awa mama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ජෙහොව්වා කියන්නේ බම් ඕකුන් නේද ඔය කුරුස අහදන හැතිකරේ? :unsure: පුදුම වදයක් ඕකුන්ගෙන් තියෙන්නෙ, පිලිම අදහන උන් පාඩුවේ ඉන්නවා ආසික් එකේ පිලිමයක් වැඳගෙන අදහගෙන මුන්‍ යකෝ මැරෙන්න හදනවා ආගමට බැඳෙනකම්ම, මෙහට ආපු දවසේ ඉඳලා දැනට 7කට 8කට කිට්ටුවෙන්න මගේත් පස්සෙන් වැටිලා ඉන්නෙ. :confused2:🥴
    ඕකුන් පිරමීඩ කාරයො. ආගමක් පිරමීඩයක් කරල තියෙන්නෙ