අපෝ එනවා. ගොඩක් ම එන්නේ catholic අය ගෙ ම ගෙවල් වලට අනිත් ආගම් වලට සාපේක්ෂව. Call දෙන්නවත් එක්ක. පුදුම වදයක්කොහෙද බන් මෙහේම මිනිස්සු එන්නේ.
අපේ ගම් වලට අවොත් එහේම මීට වඩා ආතල් සෙට් වෙයි .![]()
![]()

කොහෙද බන් මෙහේම මිනිස්සු එන්නේ.
අපේ ගම් වලට අවොත් එහේම මීට වඩා ආතල් සෙට් වෙයි .![]()
![]()
උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
වැරදුනොත් චා හැබැයි...........
මං ඔය වැඩේ කලා. හොදට කතාකරලා තේ දීල සාකච්චා කරලා අන්තිමට උන්ට කටඋත්තර නැති උනාම එයාලට වඩා දන්න කෙනෙක් එක්කං එන්නං කියල ගියත් ගියාමයි දැං අවුරුදු 12ක් වෙනවා. තාම ආවෙ නෑඋබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
වැරදුනොත් චා හැබැයි...........
mama me hena gamaka idalath mehe enawa.කොහෙද බන් මෙහේම මිනිස්සු එන්නේ.
අපේ ගම් වලට අවොත් එහේම මීට වඩා ආතල් සෙට් වෙයි .![]()
![]()

BUMP kirilla nawattanakan call karawi.අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරනවා මුන් අඩුමගානේ සතියට සැරයක් වත්.........![]()

If such a thing is stated to Buddhism how would we feel. Please do not use religion or race for jokes on social media in the name of freedom of expression!!. It is simply bad teste. Jehovha Witness is an evangelicals breakaway christian student movement stated as far back in 1800s. There are some prominent Sri Lankans (non political) belonging to this movement.
Why do we need such things to laugh, we have enough !!