නඩුව.. 🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,298
    86,518
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1632447366446.jpg
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    කොහෙද බන් මෙහේම මිනිස්සු එන්නේ.
    අපේ ගම් වලට අවොත් එහේම මීට වඩා ආතල් සෙට් වෙයි . :lol: :lol::lol:
    අපෝ එනවා. ගොඩක් ම එන්නේ catholic අය ගෙ ම ගෙවල් වලට අනිත් ආගම් වලට සාපේක්ෂව. Call දෙන්නවත් එක්ක. පුදුම වදයක් :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    If such a thing is stated to Buddhism how would we feel. Please do not use religion or race for jokes on social media in the name of freedom of expression!!. It is simply bad teste. Jehovha Witness is an evangelicals breakaway christian student movement stated as far back in 1800s. There are some prominent Sri Lankans (non political) belonging to this movement.
    Why do we need such things to laugh, we have enough !!
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,752
    12,883
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
    වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
    නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
    වැරදුනොත් චා හැබැයි...........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,298
    86,518
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද බන් මෙහේම මිනිස්සු එන්නේ.
    අපේ ගම් වලට අවොත් එහේම මීට වඩා ආතල් සෙට් වෙයි . :lol: :lol::lol:

    එනවා බන්. මටම වෙලා තියෙනවා. දවසක් මම තනියම ඉන්නකොට එකෙක් ආවා ඔහොම කියාගෙන. මම හොඳට අහන් හිටියා ඌ කියන ඒවා. අතරමැද ප්‍රශ්නත් ඇහුවා නිකන් ඒ මොකක්ද කියල දැනගන්න. පස්සෙ විස්තර අහන්නං කියල නම්බර් එකක් පවා ඉල්ල ගත්තද කොහෙද. 😆

    ඕක වෙලා අවුරුදු 10 කටත් වැඩියි. මම ඉස්කෝලෙ යන කාලෙ මං හිතන්නෙ. OL වගේ කාලෙක වෙන්න ඇති.

    උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
    වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
    නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
    වැරදුනොත් චා හැබැයි...........

    උඩ කමෙන්ට් එක බලපන්. 👆😀

    මමත් උබ ඔය කියන එකම තමා කරන්න හැදුවෙ. ඌව චාටර් කරන්න නෙවෙයි ප්‍රශ්න අහලා හිර කරලා ඌටම ඔය විකාරෙ එපා කරවන්න. එවෙලේ ටිකක් ඇහුවා මම පස්සෙ ආයෙ ඕක බලන්න උනේ නෑ. එවෙලේ අහපු ඒවට නං ඌ මොන මොනවද කිව්වා. දැන් වගේ ආවොත් නං තව අහනවා. 😁
    ------ Post added on Sep 24, 2021 at 10:27 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උබේ කට කාරකම විශ්මිත නම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන් ඕකුන් ගෙන්. හැබැයි පැයක්, බාගයක් විතර කතා කරන්නන වෙනවා....
    වැඩේ තියෙන්නේ උන්ගේ ආගමේ අඩුපාඩු පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනා.......
    නැති නම් ප්‍රශ්න අහලා, අහලා, ඔක්කොම කතාව අහලා පස්සේ හිතලා call එකක් දෙන්නම් කියලා number එකක් ඉල්ලා ගන්න එක.
    වැරදුනොත් චා හැබැයි...........
    මං ඔය වැඩේ කලා. හොදට කතාකරලා තේ දීල සාකච්චා කරලා අන්තිමට උන්ට කටඋත්තර නැති උනාම එයාලට වඩා දන්න කෙනෙක් එක්කං එන්නං කියල ගියත් ගියාමයි දැං අවුරුදු 12ක් වෙනවා. තාම ආවෙ නෑ
     
    HmNRazor

    Well-known member
  • ජෙහොව්වා කියන්නේ බම් ඕකුන් නේද ඔය කුරුස අහදන හැතිකරේ? :unsure: පුදුම වදයක් ඕකුන්ගෙන් තියෙන්නෙ, පිලිම අදහන උන් පාඩුවේ ඉන්නවා ආසික් එකේ පිලිමයක් වැඳගෙන අදහගෙන මුන්‍ යකෝ මැරෙන්න හදනවා ආගමට බැඳෙනකම්ම, මෙහට ආපු දවසේ ඉඳලා දැනට 7කට 8කට කිට්ටුවෙන්න මගේත් පස්සෙන් වැටිලා ඉන්නෙ. :confused2:🥴
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,298
    86,518
    113
    ආශ්චර්යමත් රටක
    If such a thing is stated to Buddhism how would we feel. Please do not use religion or race for jokes on social media in the name of freedom of expression!!. It is simply bad teste. Jehovha Witness is an evangelicals breakaway christian student movement stated as far back in 1800s. There are some prominent Sri Lankans (non political) belonging to this movement.
    Why do we need such things to laugh, we have enough !!

    මේක අපහාසයක් නෙවෙයිනෙ බ්‍රෝ. මේක ආතල් එකට කිව්ව එකක්. ඉඳහන් තොටත් දෙන්නං කියල එහෙම එකක් බුද්ධාගම ගැන කිව්වට මාව තරහ ගස්සන්න නං බෑ කාටවත්. 😁 අර අජාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගෙ ත්‍රිපිටකය ලැට් එකට දාලා ෆ්ලෂ් කරොත් මොකක්ද කරන්නේ කියල අහපු ප්‍රශ්නෙට දීපු වගේ උත්තරයක් තමයි දෙන්නෙ.

    බයියොයි, හම්බයොයි තමයි වැඩිපුරම ඔය කිව්ව විදියට ඇරගන්නෙ ගොන්නුනෙ කොහොමත්. 😁