


මහේස්ත්‍රාත් වරයා- ”පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද”
විත්තිකරැ- ”දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.”
මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ
විත්තිකරැ- ”මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල”