නඩු කිව්වත් අපි යාලුයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නඩු කිව්වත් අපි යාලුයි

    RDS_8685.jpg




    RDS_8690.jpg




    RDS_8697.jpg




    RDS_8708.jpg




    RDS_8711.jpg




    RDS_8722.jpg




    RDS_8744.jpg



    RDS_8747.jpg




    RDS_8755.jpg




    RDS_8757a.jpg




    RDS_8764.jpg



    ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දුන් අභියාචනාධිකරණය හරීන් ප්‍රනාන්දු මහ ඇමැතිකමින් ඉවත් කරමින් අතුරු නියෝගයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
    එම ඉල්ලීම් සම්බන්ධ නියෝග ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ පෙත්සම්කරුවන් අතුරු නියෝග මගින් ඉල්ලා සිටින සහන, එම පෙත්සම මගින් ඉල්ලන සහන වලට සමාන නිසා මේ අවස්ථාවේ දි එම නියෝග නිකුත් කිරිම ප්‍රතික්ෂේප කරන බවය.
    හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා වෙන වෙනම පෙත්සම් අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.
    එම පෙත්සම්වලට අදාළ මූලික විභාගයක් කිරීමෙන් පසුව එය ලබන ජූනි මස 15දා විභාගයට ගැනීමටත් එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල මහත්මිය හමුවේ පෙත්සහ කැදවන ලදී.
     
    • Like
    Reactions: error 404