නඩු තීන්දුවේ පිටපතක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    72176786_926269484411832_2755432648091369472_n.jpg

    :rofl::rofl::rofl:

    මූ ඉන්න හැටි බලපන්කො. හරි ලස්සනයි කියල නිකන් සෙවල පොන්න හිනාවක් දාන් ඉන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ ඉන්න හැටි බලපන්කො. හරි ලස්සනයි කියල නිකන් සෙවල පොන්න හිනාවක් දාන් ඉන්නෙ.

    ඇයි බන් මිනිස්සු එක එකාට මඩ ගහගන්නෙ. ඇත්තට ඉඩක් නැද්ද ලංකාවෙ. ලංකාවෙ මිනිස්සු ඇයි බොරුවෙන්ම ජීවත් වෙන්නෙ. තව කෙනෙකුට මඩ ගහල රිද්දල ඇයි සතුටු වෙන්නෙ,සල්ලි හොයන්නෙ ? මම නම් කියන්නෙ ලංකාවෙ 99% කටම මානසික ආතතිය. තව කෙනකේ තලලා පෙළලා තමුන් තමයි පොර කියල (මම පොර න්‍යාය) කියනවා. මෙහෙම කුහක වෙන්න හේතුව මොකක්ද ? අනිවාර්්‍යෙයන්ම මානසික බලපෑමක්. ඒත් මොන විදිහෙ මානසික බලපෑමක්ද 99%ටම තියෙන්නෙ?

    :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    ඇයි බන් මිනිස්සු එක එකාට මඩ ගහගන්නෙ. ඇත්තට ඉඩක් නැද්ද ලංකාවෙ. ලංකාවෙ මිනිස්සු ඇයි බොරුවෙන්ම ජීවත් වෙන්නෙ. තව කෙනෙකුට මඩ ගහල රිද්දල ඇයි සතුටු වෙන්නෙ,සල්ලි හොයන්නෙ ? මම නම් කියන්නෙ ලංකාවෙ 99% කටම මානසික ආතතිය. තව කෙනකේ තලලා පෙළලා තමුන් තමයි පොර කියල (මම පොර න්‍යාය) කියනවා. මෙහෙම කුහක වෙන්න හේතුව මොකක්ද ? අනිවාර්්‍යෙයන්ම මානසික බලපෑමක්. ඒත් මොන විදිහෙ මානසික බලපෑමක්ද 99%ටම තියෙන්නෙ?

    :rolleyes:

    මාත් 99% අතරින් කෙනෙක්. :(