නඩු තීන්දුව ‌ගෝඨාට බරපතල අවාසියක්..!

tintin4

Member
Dec 20, 2017
272
34
0
නඩු තීන්දුව ‌ගෝඨාට බරපතල අවාසියක්..!

නඩු තීන්දුව ‌ගෝඨාට වාසියක් ‌නොව බරපතල අවාසියක්..! චමල් දැම්මේ ඒකයි..!! සඳුදාට පත්තුවෙන චමල්ගේ රතිඤ්ඤා
-විමල් ධීරසේකරගේ විග්‍රහයක්-

ද්විත්ව පුරවැසිභාවය සනාථ කරමින් අභියාචනාධිකරණය ඊයේ දුන් තීන්දුවත් සමග ගෝඨාවාදීන් රට පුරා රතිඤ්ඤා පත්තු කළද සත්‍ය වශයෙන් නඩු තීන්දුවෙන් සිදුව ඇත්තේ ලබන සඳුදා ගෝඨාභයට ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමේ නුසුදුසු භාවය අධිකරණය විසින්ම තහවුරු කර දීමකැයි ද, ඒ අනුව ඔහු සිටින්නේ පෙරටත් වඩා අනතුරක බවද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ සේම දේශපාලන විචාරකයෝ පවසති.

ගීතා සහ ‌ගෝඨා..
--------------------------
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයෙකුට පාර්ලිමේන්තු තරඟයකට ඉදිරිපත් වන අයෙකුගේ මූලික සුදුසුකම් තිබිය යුතු බවයි. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක්කේ 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය යන වගන්තිය ඇතුලත් කළ බැවිනි. ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රීධූරය අහෝසි වූයේ එබැවිනි.

ගෝඨා ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය පිළිගැනීම අවාසියකි..
--------------------------
ඊයේ දුන් නඩු තීන්දුවෙන් තහවුරු කරන ලද්දේ ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යාණුකූල බවයි. එනම් දැන් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අධිකරණය පිළිගෙන තිබේ. එසේ වන කල්හි එය ඔහුට ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට සුදුසුකම් නොව නුසුදුසුකමකි. වැඩි දුරටත් කියන්නේ නම් ඔහුගේ නුසුදුසු භාවය අභියාචනාධිකරණය විසින් ප්‍රශ්න කිරීමකින් තොරවම පිළිගෙන තිබේ.

මේ අනුව ලබන සඳුදා 07 වෙනිදා ඔහු මැතිවරණ කොමසාරිස් වරයා ඉදිරියේ නාම යෝජනා දෙද්දී තමා ද්විත්ව පුරවැසියෙකු නොවන බව සැකයකින් තොරව ඔප්පු කළ යුතුය.

ඇමරිකානු ජනාධිපති පවා විශ්මයට පත්කළ ‌ගෝඨාගේ සහතිකය..
--------------------------
මුළු රටම දන්නා පරිදි ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය සඳහා නිකුත් කළ සහතිකය සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි ඔහු පෙන්වන සහතිකයද ප්‍රශ්නකාරීය. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම නිවැරදි සහ සත්‍ය එකකැයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නොකියයි. ඔවුන් ඉන්නේ ගල් ගිල්ලා පරිදිය. මන්ද යත් තම පුරවැසි භාවය ඉවත් කරන්නැයි කියා ඇමරිකානු ආණ්ඩුවට ලංකාවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා අප්‍රේල් 17 ඉදිරිපත් කරන ඉල්ලුම්පතක් වොෂින්ටන් හි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්ද අනුමැතිය ලබා මැයි 3 වැනිදා වන විට එනම් සතියේ වැඩ කරන දින 12 කින් තරම් කෙටි කාලයකින් නිකුත් කිරීම ඇමරිකානු ජනාධිපතිද විශ්මයට පත්කෙරෙන කාරණයක් වන නිසාය.

එකක දී අදහා ගත ‌නොහැකි තරම් කාර්යක්ෂම වූ ඇමරිකාව තව එකක දී අකාර්යක්ෂම වූයේ ‌කෙසේද?
--------------------------
ගෝඨාභය පෙන්වන සහතිකය තව දුරටත් ප්‍රශ්නකාරී වන්නේ පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැති බැවින් ෆෙඩරල් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන් නොවීමයි. මෙය වසරේ මාස 6 කට වරක් නිකුත් කරන්නකි. අවසන් නාම ලේඛනය නිකුත් කෙළේ ජුලි 30 වෙනිදා ය. එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. මැයි 3 වෙනිදා පුරවැසිභාවය ඉවත් කළ අයෙකුගේ නමක් ජුලි 30 වෙනිදා නාම ලේඛනයේ නොවූයේ කුමන අරුමයකටද? පුරවැසිභාවය ඉවත් කරද්දීම අයැදුම්කරුවා ආණ්ඩුවට බදු ගෙවීමට තිබේ දැයි සොයා බැලේ. දින 12 කින් ඒ කාර්ය සොයා බලා පුරවැසිභාවය ඉවත් කිරීමට තරම් කාර්යක්ෂම වූ රජයක් මාස 2 යි දින 27 ක් යනතුරු එය නාම ලේඛනයකට ඇතුලත් කිරීමට තරම් අකාර්යක්ෂම වූයේ කෙසේ ද?

සහතිකය පමණක් මදි දිවුරුමත් අත්‍යාවශ්‍යයි..
--------------------------
නිව්යෝර්ක්හි සිටින ආගමන විගමන නීතිවේදීන් තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. එනම් යම් ඇමරිකානුවෙක් තම පුරවැසිභාවය ඉවත් කර ගන්නේ නම් එකී සහතිකය නිසැක වශයෙන්ම ලබා ගත යුත්තේ තමන් යලි පුරවැසිභාවය ලබන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් හෝ කොන්සල් කාර්යාලයකිනි. එය ලබා ගන්නා අවස්ථාවේ දී ඔහු පුරවැසිභාවය ලබා ගනිද්දී ඇමරිකානු රාජ්‍යයට දුන් දිවුරුම සහා සමාන දිවුරුමක් ඉවත් කර ගැනීම අරභයාද ලබා දිය යුතුය. එකී දිවුරුම ලබා නොදෙන තාක් සහතිකයක් තිබුනද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම නීත්‍යානුකූල වන්‌නේ නැත. එකී දිවුරුමද කටට ආ පළියට කියන්නක් නොවේ. එයද ලිඛිතව තිබිය යුතුය. ඒ එසේ නම් ගෝඨාභය තම පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ දී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දී දුන් දිව්රුම තිබිය යුතුය. ඔහු එය ලබා දුන්නේ කවර නම් නිලධාරියා ඉදිරියේ දැයි ඒ කවදා දැයි සඳහන් විය යුතුය.

තානාපති කාර්යාලය තලප කෑ උගුඩුවන්ද?
--------------------------
මේවා සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට තව දුරටත් බඩ උලාගෙන, බකන් නිලාගෙන, තලප කෑ උගුඩුවන් සේ සිටිය නොහැකිය. මන්ද යත් දැන් උද්ගතව ඇත්තේ ඔවුන්ගේ පුරවැසියෙකුගේ ප්‍රශ්නයක් නොව රටක දෙකෝටි විසිපන් ලක්ෂයක ජනතාවකගේ ඉරණමක් පිලිබඳ ප්‍රශ්නයක් නිසා ය

ගෝඨා සඳුදාට විසිවෙයිද? ‌ශ්‍රේෂ්ඨාධිකරණයට ද?
--------------------------
ඉහත කාරණා ගෝඨාභය තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කළා යැයි වරින් වර පෙන්වන සහතික වල විශ්වාසය බරපතල ලෙස පළුදු කරයි. ඒ අනුව ලබන සඳුදා ඔහු ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙද්දී තමා තව දුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවේ යයි පිළිගත හැකි සාක්ෂි සහිතව මැතිවරණ තේරීම් භාර නිලධාරියාට ඉදිරිපත් කළ යුතුය. මන්ද යත් දැන් ඔහු ද්විත්ව පුරවැසියෙක් බව අධිකරණය විසින් සනාථ කර ඇති බැවිනි. නාමයෝජනා බාර දීමෙන් පසු විපක්ෂයෙන් මතුවන විරෝධාවන් තේරීම්භාර නිලධාරියා පිළිගතහොත් ගෝඨාභයගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප විය හැකිය. නැතිනම් ඒ ප්‍රශ්නය ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳාගැනීමට යොමු කෙරෙනු ඇත.

සඳුදාට පත්තු විය හැකි චමල්ගේ රතිඤ්ඥා...
--------------------------
රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ඊයේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිත භාවය වඩාත් තීව්‍ර වන බව දන්නා නිසා ය. මේ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ ඊයේ සවස රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.

විමල් ධීරසේකර
 
BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අවුරුදු 5 ක්ම කොරෙත් ඕක. රාජපක්සලගෙ වැරදි හොයනව ඇර මුන්ට වෙන වැඩක්නං නෑ. අන්තිමට හොයාගත්ත කෙන්ගෙඩියකුත් නෑ. මිනිස්සුන්ගෙ රතිඤ්ඤා ටික ඉවර කරනව :lol:
     
  • Dec 18, 2013
    535
    98
    28

    එක එක නම් වලින් ඇවිත් විහිළු සපයන එක තාමත් නැතිවෙලා නෑ ....
    :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඌරු වරිගේ වන්නිය;24824032 said:

    එක එක නම් වලින් ඇවිත් විහිළු සපයන එක තාමත් නැතිවෙලා නෑ ....
    :lol:

    Aniwa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 5 ක්ම කොරෙත් ඕක. රාජපක්සලගෙ වැරදි හොයනව ඇර මුන්ට වෙන වැඩක්නං නෑ. අන්තිමට හොයාගත්ත කෙන්ගෙඩියකුත් නෑ. මිනිස්සුන්ගෙ රතිඤ්ඤා ටික ඉවර කරනව :lol:

    මිනිස්සුන්ගෙ රතිඤ්ඤා ටික ඉවර කරනව :lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ගෝඨාවත් මුං තරම් කලබල වෙලා නෑ. ගෝඨා කියන්නේ මුලු පොහොට්ටුවම නෙමෙයි. තව ආදේශක තියෙනවා.​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    කෝ බන් ආචාරියයි ප්‍රංශ පොරයි... රට හැර ගිහින්ද ඇඳුම් කඩමාලුත් අරගෙන
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටින් ටින් ඩබල් ටින් වන් ටින් ඩවුන් ටින්... පට්ට ෆන්. හිගන්නු බන්. සිරාවටම අබ්බගාත හිගන්නු ඉන්නේ. ඔයිට හොදයි ලෑට් වලක් කඩන් කාපියව්.