නඩු පැවරීමේ ප්‍රමාදයට ජනපතිගේ අප්‍රසාදය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    උන් ඔක්කොම යාලුවෝ මල්ලි..... මට මෙතන දාන්න බෑ, අපහාස කලා කියයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආණ්ඩු සදාකාලික නැති බව නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉන්න මිනිස්සු දන්නවා. හොරකම් කරලා හිරේ ගිහින් එලියට එනකොට වට කරගෙන කිරිබත්කාලා පිරිත් නූල් බඳින මෝල් කැරියො ඉන්න රටක වැඩ කරන්න ඕනේ මෙහෙම තමයි
     
    • Haha
    Reactions: Mr Robot

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    ඩබල් කැබ් එක හොයාගන්න නෑලු. එකෙ පිටිපස්සෙනෙ ෆයිල්ස් තොගේ :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Smartm

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    බියනොවන්න කිරිවාසීන් ඔබ සමග ඉන්නවා