නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව
නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න
[FONT="]රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට ස්ථානීය දඩ නියම කළ හැකි වන පරිදි මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක් ගැසට් කර තිබෙනවා. ඒ අනුව වරද කළ තැනැත්තා වරද පිළිගන්නේ නම්, මෙම ගැසට් නිවේදනයේ සඳහන් වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට වරද කළ තැනැත්තාට ස්ථානීය දඩ නියම කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියි.[/FONT]
[FONT="]ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් ඉකුත් 15 වනදා දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නඩු පැවරීම වෙනුවට ස්ථානීය දඩ නියම කළ හැකි බවට එහි දක්වා ඇති වැරදි සංඛ්‍යාව 33ක්.[/FONT]
[FONT="]
[/FONT]