නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති ව&#3

    නඩු පැවරූ රථ වාහන වැරදි කිහිපයක්ට දඩ! අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න

    [FONT=&quot]රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට ස්ථානීය දඩ නියම කළ හැකි වන පරිදි මෝටර් වාහන පනත යටතේ නියෝග කිහිපයක් ගැසට් කර තිබෙනවා. ඒ අනුව වරද කළ තැනැත්තා වරද පිළිගන්නේ නම්, මෙම ගැසට් නිවේදනයේ සඳහන් වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම වෙනුවට වරද කළ තැනැත්තාට ස්ථානීය දඩ නියම කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියි.[/FONT]
    [FONT=&quot]ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් ඉකුත් 15 වනදා දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නඩු පැවරීම වෙනුවට ස්ථානීය දඩ නියම කළ හැකි බවට එහි දක්වා ඇති වැරදි සංඛ්‍යාව 33ක්.[/FONT]
    [FONT=&quot] [/FONT]
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    hoda wedak. hebei police mamala salli sakkuwe dagani. anthimata wenne. miniha posath wena eka. oya salli ganna card meshine ekak. ekko,mokak hari vidimath kramawedayak hadanna one nethnam fail
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    Machansla 12 kiyana waradda mokak da ban ?? :confused::confused::confused::confused:

    anika 25 police maaamama shed eketh innawada ethakota ? :confused::confused::confused::confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Machansla 12 kiyana waradda mokak da ban ?? :confused::confused::confused::confused:

    anika 25 police maaamama shed eketh innawada ethakota ? :confused::confused::confused::confused:

    පාලනය කර ගැනීමට බාධාවක් නොවෙන සේ කිව්වොත් හයිස්පීඩ් නෙවේ නේ? එහෙනම් ඉබි ගමණින් යන කොට්ටෝරුවන්ට තමා මේ නීතිය. 😂😂
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔය අන්තිම වැරැද්ද විදියට තියෙන්නේ " විමෝචන සහතිකය ළඟ තබානොගැනීම " කියන්නේ දුම් සහතිකේ ගැනද ?
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113

    පාලනය කර ගැනීමට බාධාවක් නොවෙන සේ කිව්වොත් හයිස්පීඩ් නෙවේ නේ? එහෙනම් ඉබි ගමණින් යන කොට්ටෝරුවන්ට තමා මේ නීතිය. 😂😂

    ethakota hemin giyath dada hayyen giyath dadane :lol::lol::lol::lol::lol::lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    vX4q34R.png

    But why?🤔
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ethakota hemin giyath dada hayyen giyath dadane :lol::lol::lol::lol::lol::lol:

    සිටි එකක ඩ්‍රයිවින් ස්පීඩ් එක 60 නම් මචන් ට්‍රැෆික් නැති පාරක ස්පීඩ් එක 20ට 30ට කොට කොට යන වාහන හින්දා ට්‍රැෆික් හැදෙන එකට මොකෝ කරන්නේ? හැම පාරම මංතීරු 4 ඒවා නෙවේ නේ මචන්. ඒ නිසා ඕක තියෙන එක හොදයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය අන්තිම වැරැද්ද විදියට තියෙන්නේ " විමෝචන සහතිකය ළඟ තබානොගැනීම " කියන්නේ දුම් සහතිකේ ගැනද ?

    ඔව්. මේක හැබැයි ඉල්ලන්නේ වාහනේ කලුදුම දාලා අහු වෙලා චෙක් කරද්දි තමා. නැත්නම් ඕක ඉල්ලන්නේ නෑනේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    ඔව්. මේක හැබැයි ඉල්ලන්නේ වාහනේ කලුදුම දාලා අහු වෙලා චෙක් කරද්දි තමා. නැත්නම් ඕක ඉල්ලන්නේ නෑනේ.

    මාතර පැත්තෙනම් ඉල්ලනවා , මගේ යාළුවෙක්ගෙන් ඉල්ලලා ( කලුදුම දාලා නෙවෙයි ) ඌ ගාව තිබිලා නෑ , ලයිෂන් ඉනසුරන්ස් වගේම මේකත් තියෙන්න ඕන කියලා , උගේ විස්තර ටික ලියාගෙන, විමෝචන සහතිකය පොලිසියට ඇවිල්ලා ට්‍රැෆික් ලොක්කට පෙන්නලා යන්න කියලා , නැතිනම් නඩු දානවා කියලා
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113

    සිටි එකක ඩ්‍රයිවින් ස්පීඩ් එක 60 නම් මචන් ට්‍රැෆික් නැති පාරක ස්පීඩ් එක 20ට 30ට කොට කොට යන වාහන හින්දා ට්‍රැෆික් හැදෙන එකට මොකෝ කරන්නේ? හැම පාරම මංතීරු 4 ඒවා නෙවේ නේ මචන්. ඒ නිසා ඕක තියෙන එක හොදයි.

    ammoo ow eeka nam aththa kathaawa:yes::yes::yes: