ඔව් වර තොට අලේ පෙන්නන්ඩඅලවන්ස් එකක් කිව්වේ, අලුත් අර්තාපල් වර්ගයක්ද?![]()

ඔව් වර තොට අලේ පෙන්නන්ඩඅලවන්ස් එකක් කිව්වේ, අලුත් අර්තාපල් වර්ගයක්ද?![]()

කෙහෙල් අල ද?ඔව් වර තොට අලේ පෙන්නන්ඩ![]()
Sirawatamaපංචස්කන්දයෙන් 4ක් මොනවිදියට පිනෙව්වත් කිසි අවුලක් නැති උනාට එකක් පොඩ්ඩක් පිනෙව්ව ගමන් කට්ටිය අවුල් යනවා.![]()

පිං කැටේ සල්ලි වලින් බොරුවට පන්සල නොහදා මේ වගේ වැඩක් කරන එකට නම් වැරද්දක් කියන්න බෑ
නුගේගොඩ පන්සලේ හමුදුරෝවෝ බඩු ගහලා මාට්ටු වෙලා
View attachment 158794
අපේ මහපන්සලේ ලොකු හාමුදුරුවන්ටත් ගැණු බරතොගයක් ඉන්නවා .අපේ ගෙවල් පල්ලෙහා හාමුදුරු කෙනෙක් ගෙයක් හැදුව සුපිරි ගෙයක්. 2000 වගේ කාලෙ. ගේට්ටුව ගාව තියෙනව ඇතුලට කතා කරන්න පුලුවන් ගැජමැටික් එකක්. ඇතුලෙන් කතා කරලා අහනව කවුද ආවෙ කියල. හිතපන්කො අවුරුදු 20කට කලින් හයි කරපු ගැජට් ඒ ගෙදර. හාමුදුරුවො එන්නෙ ඩොල්ෆින් එකකින්. වීදුරු කලු කරලා. පස්සෙ ගෑනියෙක් ගෙනාවා. ලමයෙක් හම්බුනා. පස්සෙ හාමුදුරුවො ඩෙඩ් වුනා. දැන් ඉන්නව ගෑනියි ලමයයි. ලමය දැන් ලොකුයි. ගෑනි කලු මහත ගෑනියෙක්.