නඩු බලනවන සාදුගේ footage

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ආගමික ව වැරදියි.

    ඒත් මන් මේ කල්පනා කරේ හාමුදුරු පයියවල් කොච්චර දුක් විදිනවා ඇති ද? කිසි සැපක් නෑනෙ පුංචි කාලෙ ඉදන් ම. ඔය හැමදේට ම ටිපර් වෙන දායක සබාවෙ උන් ම එකා එකා ලව්වා දවස ගානෙ දානෙන් පස්සෙ උරවලා මෝචනමය පිංකමක් කරා නම් මොකද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,896
    113
    පිං කැටේ සල්ලි වලින් බොරුවට පන්සල නොහදා මේ වගේ වැඩක් කරන එකට නම් වැරද්දක් කියන්න බෑ

    නුගේගොඩ පන්සලේ හමුදුරෝවෝ බඩු ගහලා මාට්ටු වෙලා

    View attachment 158794

    Aulak ne badu gahapan. Kari wesige puthala tika apita rata karana widiyai, jiwath wena widiyai, niwan yana widiyai gana talks denna eka tama mala panienne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පල්ලෙහා හාමුදුරු කෙනෙක් ගෙයක් හැදුව සුපිරි ගෙයක්. 2000 වගේ කාලෙ. ගේට්ටුව ගාව තියෙනව ඇතුලට කතා කරන්න පුලුවන් ගැජමැටික් එකක්. ඇතුලෙන් කතා කරලා අහනව කවුද ආවෙ කියල. හිතපන්කො අවුරුදු 20කට කලින් හයි කරපු ගැජට් ඒ ගෙදර. හාමුදුරුවො එන්නෙ ඩොල්ෆින් එකකින්. වීදුරු කලු කරලා. පස්සෙ ගෑනියෙක් ගෙනාවා. ලමයෙක් හම්බුනා. පස්සෙ හාමුදුරුවො ඩෙඩ් වුනා. දැන් ඉන්නව ගෑනියි ලමයයි. ලමය දැන් ලොකුයි. ගෑනි කලු මහත ගෑනියෙක්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Paw wade itin hambuduruwantat naginawane. Oya nugegoda patte inna supiri posh badu dekata nawila wandinakota ehema kohomo iwasan innada
     
    • Like
    Reactions: Solo Rider

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ ගෙවල් පල්ලෙහා හාමුදුරු කෙනෙක් ගෙයක් හැදුව සුපිරි ගෙයක්. 2000 වගේ කාලෙ. ගේට්ටුව ගාව තියෙනව ඇතුලට කතා කරන්න පුලුවන් ගැජමැටික් එකක්. ඇතුලෙන් කතා කරලා අහනව කවුද ආවෙ කියල. හිතපන්කො අවුරුදු 20කට කලින් හයි කරපු ගැජට් ඒ ගෙදර. හාමුදුරුවො එන්නෙ ඩොල්ෆින් එකකින්. වීදුරු කලු කරලා. පස්සෙ ගෑනියෙක් ගෙනාවා. ලමයෙක් හම්බුනා. පස්සෙ හාමුදුරුවො ඩෙඩ් වුනා. දැන් ඉන්නව ගෑනියි ලමයයි. ලමය දැන් ලොකුයි. ගෑනි කලු මහත ගෑනියෙක්.
    අපේ මහපන්සලේ ලොකු හාමුදුරුවන්ටත් ගැණු බරතොගයක් ඉන්නවා .
    වටේ ගිහින් කියයි කියල risk එකක් නැති නිසා ගෑනුත් හාමුදුරුවන්ට අල්ලනවා .
    අපේ ලොකු හාමුදුරුවෝ තරම් රංජවත් බඩු ගහල නැතුව ඇති .