ලියනගේමුල්ල ? උදම්මිට වෙන්න බෑ . බුවා තාම ඉන්නව.
වැඩිය දන්නේ නෑ ඔය පැත්තේ පන්සල් බන්. ටයිසන් මොන පන්සලේ ද ?
පන්සල කියන එක හරි නැහැනේ බං .
අපිත් එක්ක පොඩි කාලේ එකට සෙල්ලම් කරල අපිත් එක්කම එකට ලොකුවෙච්ච හාමුදුරුවරු තුන්දෙනෙක් තාම මේ පන්සලේ ඉන්නවා .
උන් මේ පන්සල් වල ඉදගෙන මහනවෙච්ච දවසේ ඉදන් කන කට්ට දැක්කනම් හාමුදුරු කෙනෙක් කෙල්ලෙක් talk කරා කියල, කව්රුවත් කවදාවත් මුකුත් කියන්නේ නැහැ .
අනිත් එක හාමුදුරුවරු ෆිට් උනාම ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා .
පන්සල කියන්නේ රටේ වැදගත් සංස්කෘතික අංගයක් කියල සහ මේ ඉන්නේ පොඩි කාලේ ඉදල අම්ම තාත්තගේ ආදරයක් නැතුව, තමන්ගේම දෙමව්පියන්ගෙන් ප්‍රතික්ෂේප වෙච්ච ළමයි කියල විතරයි මගේ ඔලුවේ තියෙන්නේ .