නඩු බලවන නාමල්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නඩු බලවන නාමල්

    අම්මටයි මල්ලිටයි දඩුවම් කරන්න එපා ....... තාත්තටයි මටයි දඩුවම් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ ..........
    ---------------------------------------------------------------------------------------------
    නාමල්ගේ නීතීඥ භාවය ගැන විවිධ කථා පැතිරුනත් .....
    මා, ඒ කිසිවක් විශ්වාස නොකලෙමි .......
    ඒ ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිසා දේශපාලන අවලාදයයි මා සිතා සිටියේය .....
    එහෙත්, ඔහුගේ ඊයේ ප්‍රකාශයත් සමග සියල්ල වෙනස් වුනු ....
    ඇත්තෙන්ම 'නාමල්' යනු 'බත් කන හරකෙකි' ...........
    ඔහුගේ මෑණියන්ට චෝදනාවක් එල්ල විය ....
    ඒ 'සිරිලිය' නමින් ඇය සම්බන්ද වූ බැංකු ගිනුමක ඇති අක්‍රමිකතා සම්බන්දයෙන්ය ....
    ඔහුගේ මල්ලිට චෝදනාවක් එල්ල විය ........
    ඒ 'රගර් ක්‍රීඩකයකු'ගේ ඝාතනය සම්බන්දයෙන්ය ..........
    චෝදනාවක් එල්ල වීම හෝ පරීක්ෂණයක් පැවැත්වීම නිසා කිසිවෙකු වරද කරුවෙකු නොවේ ......
    පරීක්ෂණ අවසානයේ යුක්තිය පසලීම අධිකරණයට ඉදිරිපත් කරනු ඇත .......
    අධිකරණය ඔවුන් වැරදි කරුවන්යයි තීන්දු කලොත් ........
    අධිකරණය මගින් ඔවුන්ට දඩුවම් නියම කරයි .......
    ඔවුන් ඒ දඩුවම් විදිය යුතුය .......
    මෙය අපේ රටේ පුර වැසියන් වෙනුවෙන් වන ක්‍රියා වලියක් විනා ......
    එයට පරිභාහිරව සිදුවන ක්‍රීයා වලියක් නොවේ .......
    එහෙත්,
    නීතීඥ නාමල් රාජපක්ෂ අපූරු 'නීති තර්කයක්' ඉදිරිපත් කරයි ......
    එනම්,
    තම මවත්, මල්ලීත් දේශපාලනය නොකල නිසා .....
    දෙශපාලනය කලේ තමාත් තාත්තාත් නිසා .......
    අම්මා හා මල්ලී වෙනුවෙන් ......
    තාත්තාට හා තමාට දඩුවම් කරන ලෙසය .....
    ලංකවේ පමණක් නොව ලෝකයේ කොහේවත් මෙවැනි දේකට නීතියේ ප්‍රතිපාදන තිබිය නොහැක .......
    අයකු කල වරදට වෙනකෙකු දඩුවම් විදින ක්‍රමයක් ?????
    එහෙත් අපේ ගම් වල එවැනි කථාවක් තිබේ ........
    ඒ පරම්පරාවේ ගෞරවය කෙලෙසන දරුවන් සම්බන්දයෙනි ......
    "මේ අසමජ්ජාති වැඩ වලට ගහන්න ඕනෑ ........
    මූට නෙමේ මුගේ අප්පට " ........
    එහෙත් මේවා ගැමි වහරේ එන කථා මිස ......
    මේවාට නීතියේ ප්‍රතිපාදන නොමැත ......
    ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ ලවා ....
    නඩු කථා කරනවා වෙනුවට ......
    කල හැකි එක දෙයක් ඇත ......
    එනම් *"නඩු බැලවීමය" .......
     
    • Like
    Reactions: ruwantheekshana

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    2eziiix.jpg


    ICRC_NamalFrud_3_LNW_26.10.10.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනුකම්පාව ගන්න කරන ප්‍රකාශනේ ඔවා.
     

    Similar threads