නතර කෙරූ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය ජනවාරි 6 දා යළි පණ ගැන්වේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️News Alert⛔️*

    නඩත්තු කටයුතු සඳහා මේ වන විට ක්‍රියා විරහිත කර ඇති නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රය ජනවාරි හයවෙනිදා පමණ වනවිට යළි ජාතික පද්ධතියට එක් කරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

    මේ අතර ලබන සතිය වන විට ගල් අඟුරු නෞකාවක් මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නඩත්තු පක , ගල් අගුරු මදි නිසා නතර කරල තියෙන්නෙ, අරගල ලොල්ලො රනිලට කඩේ යන යාම ඊයා

    mona magulak hari karala light kapanne natnam hodai. :yes:
    ජනවාරි ඉදන් ලටියි කපන් නැ, බිල 70% වැඩි කරනව සරලයි,
    ------ Post added on Dec 30, 2022 at 4:07 PM
     
    • Sad
    Reactions: san**