නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද සිට නවතී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් නවතී⛔️*

    ගල් අඟුරු තොග කළමනාකරණය කරගැනීම සහ නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද (23) සිට ක්‍රියාවිරහිත කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

    ඉන් අහිමිවන විදුලි බලය වෙනත් මූලාශ හරහා ආවරණය කරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
     
    • Sad
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    mr-bean-bean.gif
     
    • Haha
    Reactions: xVOLDYx