නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන අක්‍රිය වේ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 270ක් නිපදවන ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී තිබේ.

    එමෙන්ම පසුගිය ජුනි මාසයේදී මෙගාවොට් 270ක විදුලියක් උත්පාදනය කරන තවත් ඒකකයක් නඩත්තු කටයුතු සඳහා වසා දමනු ලැබුණි.

    ඒ සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ඒක් ඒකකයක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Here We Go Reaction GIF by MOODMAN


    හොද වෙලාවට සෝලා ගැහුවෙ 😎
    ------ Post added on Aug 8, 2023 at 5:43 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    වැඩේ කියන්නේ හරියටම වතුර නැති කාලෙම බලලා මේක කඩෙන එක :P

    කලින් ඔකේ තුන් වෙනි එක දවස් 100 නැවත්තුවා කියලා News එකක් ගියා

    දැන් මේක කැඩිලා කියනවා ඔකොම Plan කරලා වගේ බන් කරන්නේ මුන්

    ඔහොම ගිහින් කියයි කරන්ට් එක කපනවා කියලා.

    ඊට පස්සේ වැහලා වතුර පිරුණත් කපනවා එක්කෝ ඊට පස්සේ කියයි කරන්ට් බිල තව වැඩි කරේ නැත්තම් කපන එක නවත්වන්න බෑ කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ප්‍රීතී.. ප්‍රීතී... ප්‍රීතී... යාපයියේ.....
     
    • Like
    Reactions: NRTG

    Similar threads