මචන් පුතා නිදා ගත්තම් උබ ඕකේ සෙල්ලම් කරන හැටි වීඩියො එකක් දාන්නතිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේඑතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ
හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.![]()
මචන් පුතා නිදා ගත්තම් උබ ඕකේ සෙල්ලම් කරන හැටි වීඩියො එකක් දාන්නතිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේඑතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ
හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.![]()
ගෑතිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේඑතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ
හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.![]()
ඔව් බන් ඒ කාලේ 1500ක් කියන්නේ දැන් 1500ක් වගේ නෙමෙයිනේ.මම පොඩි කාලේ පාන් ගෙඩිය 15ක් ද කොහෙද? ඉතිං ඔය වගේ එකක් අරන් දෙන්න හිතන්නවත් බෑ ගෙදර අයට..පස්ස්ට ඇදලා වයින් කරන කාර් එක තමා ඒ කාලේ ඉතිං.සිද්දාලේප් කුප්පියේ ටැක්ටර් එක.දැන් ඉතිං ගන්න ඕනි.උබලට නන් පොඩි එකාට කියලා ගන්න පුලුවන්.මට ඉතිං මොන පොඩි වුන්ද? ඒ වුනාට පොඩි එකක් ගන්න ඕනි.ආසාවක් ආවා මේවා දැක්කම1500 ට වගේ රිමෝට් කොන්ට්‍රෝල්ඩ් (radio) සෙල්ලම් කාර් දැන් තියෙනවා, අපි පොඩි කාලේ ඔවා පට්ට ගණන්, දැන් චීන්නු නිසා ඒවා සාමාන්‍ය සෙල්ලම් බඩු වල ගානට ඇවිත්.
වොයිස් කොන්ට්‍රෝල්ඩ් ඒවා නම් මෙහෙ නෑ
මොක දැක්කත් මේඩ් ඉන් චයිනා දැන්. ඉස්සර පෙන්නන්න බෑ, ඒත් දැන් ඔප්ෂන් එකක් නෑ![]()
මේ උබෙන් අහන්න කියලමයි හිටියෙ. උබ deep එකේද් BTC අරන් තියා ගත්තද ? මොකෝ කරේ දැන් වික්කද බන් ?Nayonge lamai padinawa bala bala hitiya podi kaale ,
remote car ekak ganna salli tibbe naa,
මේ උබෙන් අහන්න කියලමයි හිටියෙ. උබ deep එකේද් BTC අරන් තියා ගත්තද ? මොකෝ කරේ දැන් වික්කද බන් ?![]()
මට තිබිලම නෑ රිමෝට් කාර් එකක් ගන්න ආසයි බන් මටත්

යකෝ මටත් පොඩි කාලෙ ඕව තිබ්බෙ නැහැ
හැබැයි මට තිබ්බෙ නැති සේරම පොඩි එකාට අරන් දෙනවා, මාත් සෙල්ලම් කරනවා
සාමාන්‍යෙන් පොඩි එකාට ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අරන් දෙන්නෙ මොකද මාසෙකින් විතර කඩලා දාන නිසා
හැබැයි කොලිටි සෙල්ලම් බඩු හම්බුනොත් ගන්නවා, සමහර ඒව චයිනීස් උනාට අතට ගත්තම එන සොලිඩ් ෆීලින් එක පට්ට, එහෙම ඒව අහු උනු ගමන් ගන්නවා, ඒව ගේනකොටම වයිෆ් කියනවා ඕව පොඩි එකාට නෙමෙයි තාත්තට සෙල්ලම් කරන්න ගේන ඒව කියලා.
මම නම් පොඩි එකා එක්කම සෙල්ලම් කරනවා ඕවයින්, ඌත් හෙන ආසයි මාත් එක්ක සෙල්ලම් කරන්න.
දැන් මගේ ටූල්ස් එහෙම උගේ සෙල්ලම් බඩු වෙලා, දවසක් මගේ හෙන පත ඉම්පැක්ට් ඩ්‍රයිවර් එකක් අරගෙන තියන් ඉඳලා ඒකත් ඇඳේ තියන් නිදා ගත්තා,උදේ ඇහැරුනු ගමන් ඒක හොයන්න ගත්තා.
ඔව් ඇයි උබ ඉස්කෝලේ යනවද ?mun okkoma bandala lamai inna unda![]()