නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේ🤣🤣 එතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ🤣🤣

    හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.😜
    මචන් පුතා නිදා ගත්තම් උබ ඕකේ සෙල්ලම් කරන හැටි වීඩියො එකක් දාන්න
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඒ කාලේ ඕවා දිහා බලල කොච්චර සුසුම් හෙලන්න ඇතිද
    ගෙදරට ගන්න සල්ලි නැති නිසා ඉල්ලන්නේ නැ.

    දැන්නම් තියෙන තියෙන හැම කුණු ගොඩම ගන්නවා ඒ කාලේ ඇරියස් එකටත් එක්ක. වයිෆ්ට ඉතින් ඕවා තේරෙන්නේ නැ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    යකෝ මටත් පොඩි කාලෙ ඕව තිබ්බෙ නැහැ
    හැබැයි මට තිබ්බෙ නැති සේරම පොඩි එකාට අරන් දෙනවා, මාත් සෙල්ලම් කරනවා
    සාමාන්‍යෙන් පොඩි එකාට ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අරන් දෙන්නෙ මොකද මාසෙකින් විතර කඩලා දාන නිසා
    හැබැයි කොලිටි සෙල්ලම් බඩු හම්බුනොත් ගන්නවා, සමහර ඒව චයිනීස් උනාට අතට ගත්තම එන සොලිඩ් ෆීලින් එක පට්ට, එහෙම ඒව අහු උනු ගමන් ගන්නවා, ඒව ගේනකොටම වයිෆ් කියනවා ඕව පොඩි එකාට නෙමෙයි තාත්තට සෙල්ලම් කරන්න ගේන ඒව කියලා.
    මම නම් පොඩි එකා එක්කම සෙල්ලම් කරනවා ඕවයින්, ඌත් හෙන ආසයි මාත් එක්ක සෙල්ලම් කරන්න.
    දැන් මගේ ටූල්ස් එහෙම උගේ සෙල්ලම් බඩු වෙලා, දවසක් මගේ හෙන පත ඉම්පැක්ට් ඩ්‍රයිවර් එකක් අරගෙන තියන් ඉඳලා ඒකත් ඇඳේ තියන් නිදා ගත්තා,උදේ ඇහැරුනු ගමන් ඒක හොයන්න ගත්තා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    තිබුන නැති උන් තමයි පොඩි උන් පිටින් දාලා ඕවා ගන්නේ🤣🤣 එතකොට කීය දීලා ගත්තත් වයිෆ් කියවන්නේ නෑ🤣🤣

    හැබැයි ඉතින් මමනං පුතාටම කියලා හිතන්මයි අරං දෙන්නේ. චාන්ස් එකක් සෙට්වුනොත් සෙල්ලංකරනවා.😜
    ගෑ
    1500 ට වගේ රිමෝට් කොන්ට්‍රෝල්ඩ් (radio) සෙල්ලම් කාර් දැන් තියෙනවා, අපි පොඩි කාලේ ඔවා පට්ට ගණන්, දැන් චීන්නු නිසා ඒවා සාමාන්‍ය සෙල්ලම් බඩු වල ගානට ඇවිත්.

    වොයිස් කොන්ට්‍රෝල්ඩ් ඒවා නම් මෙහෙ නෑ
    ඔව් බන් ඒ කාලේ 1500ක් කියන්නේ දැන් 1500ක් වගේ නෙමෙයිනේ.මම පොඩි කාලේ පාන් ගෙඩිය 15ක් ද කොහෙද? ඉතිං ඔය වගේ එකක් අරන් දෙන්න හිතන්නවත් බෑ ගෙදර අයට..පස්ස්ට ඇදලා වයින් කරන කාර් එක තමා ඒ කාලේ ඉතිං.සිද්දාලේප් කුප්පියේ ටැක්ටර් එක.දැන් ඉතිං ගන්න ඕනි.උබලට නන් පොඩි එකාට කියලා ගන්න පුලුවන්.මට ඉතිං මොන පොඩි වුන්ද? ඒ වුනාට පොඩි එකක් ගන්න ඕනි.ආසාවක් ආවා මේවා දැක්කම
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොඩි කාලේ ඉඳන්ම කෝච්චි පිස්සුවක් තිබුණු මම.....
    ඊයේ රේල් සෙට් එකක් අලි එකේ බල බල හිටියේ.....

    6EF992C1-2E0F-48FB-9724-137121CC4223.jpeg


    D911AEBD-FE45-475C-B919-6B3F55456F5B.jpeg
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මොක දැක්කත් මේඩ් ඉන් චයිනා දැන්. ඉස්සර පෙන්නන්න බෑ, ඒත් දැන් ඔප්ෂන් එකක් නෑ😶

    Made In China kiwwama low quality newei machan. Unge thiyenne api dena ganata adala quality eka dena scene ekak..

    Hithapan umba kiyanawa mata meka 2000ta oni kiyala. Un ewidiyatath hadanawa. Aduwen hadaddi ithin quality eka bahinawa.

    Man gaththa podi ekata stroller ekak china indan aapu ayya kenekta kiyala. Build quality eka patta. Ewage quality and hayya thiyena ekak mama lankawe kadawala balapu ekakawath thibbe na.

    Unge internal consumption ekata gahana godak badu wala quality eka hondai. Made in china baala quality kiyana kathawa enne ape ayyala adu ganata import karanna yaddi thama 😅
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,051
    1
    61,188
    113
    Mother Earth
    Nayonge lamai padinawa bala bala hitiya podi kaale ,
    remote car ekak ganna salli tibbe naa,
    මේ උබෙන් අහන්න කියලමයි හිටියෙ. උබ deep එකේද් BTC අරන් තියා ගත්තද ? මොකෝ කරේ දැන් වික්කද බන් ? :-)
     
    • Like
    Reactions: THE-X

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    මේ උබෙන් අහන්න කියලමයි හිටියෙ. උබ deep එකේද් BTC අරන් තියා ගත්තද ? මොකෝ කරේ දැන් වික්කද බන් ? :-)

    Buy @ dips sell@ peaks
     
    • Like
    Reactions: THE-X

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,487
    113
    ඇල්ල
    මට තිබිලම නෑ රිමෝට් කාර් එකක් ගන්න ආසයි බන් මටත්

    මටත් ඔය වගේ ඇරියස් 2ක් තුනක් තිබුනා. මාත් ලොකු වෙලා ඒවා කවර් කරගත්තා. 50ක් දිලා ආර්සි කාර් එක්ක ගත්තා. ගැනි අවහනවා පොඩි එකාට සෙල්ලම් කරන්න බැරුව ඇයි ගත්තේ කියලා. මමනේ දන්නේ සින් එක....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    යකෝ මටත් පොඩි කාලෙ ඕව තිබ්බෙ නැහැ
    හැබැයි මට තිබ්බෙ නැති සේරම පොඩි එකාට අරන් දෙනවා, මාත් සෙල්ලම් කරනවා
    සාමාන්‍යෙන් පොඩි එකාට ඇවරේජ් කොලිටි ඇවරේජ් ප්‍රයිස් තියන ඒව අරන් දෙන්නෙ මොකද මාසෙකින් විතර කඩලා දාන නිසා
    හැබැයි කොලිටි සෙල්ලම් බඩු හම්බුනොත් ගන්නවා, සමහර ඒව චයිනීස් උනාට අතට ගත්තම එන සොලිඩ් ෆීලින් එක පට්ට, එහෙම ඒව අහු උනු ගමන් ගන්නවා, ඒව ගේනකොටම වයිෆ් කියනවා ඕව පොඩි එකාට නෙමෙයි තාත්තට සෙල්ලම් කරන්න ගේන ඒව කියලා.
    මම නම් පොඩි එකා එක්කම සෙල්ලම් කරනවා ඕවයින්, ඌත් හෙන ආසයි මාත් එක්ක සෙල්ලම් කරන්න.
    දැන් මගේ ටූල්ස් එහෙම උගේ සෙල්ලම් බඩු වෙලා, දවසක් මගේ හෙන පත ඉම්පැක්ට් ඩ්‍රයිවර් එකක් අරගෙන තියන් ඉඳලා ඒකත් ඇඳේ තියන් නිදා ගත්තා,උදේ ඇහැරුනු ගමන් ඒක හොයන්න ගත්තා.

    අපිටත් ඔව්ව පොඩි කාලේ තිබ්බේ නැ බන්
    එක නිසා අහු උන ගමන් පොඩ්ඩට අරන් දෙනවා
    උඋට නම් ගානක් නැ දැන් ටොයිස් ගොනි 2 පිරෙන්න තියෙනවා
    මේ ලගදි ගෙනාව රොක් ක්රොලා එක 7000 ගානක්
    ගෙදර අම්මල බනිනවා පලු යන්න
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් පොඩි කාලේ හිටියේ හෙන දුශ්කර පැත්තක. සෙල්ලම් බඩුවක් දකින්න්නනෙත් කලාදුරකින්. 1වසරෙදි වගේ අපේ නෑදෑ අයියා කෙනෙක්ට එයාගේ තාත්තා පොඩි හෙලිකොප්ටරයක් ගෙනත් දුන්නා. හෙලිකොප්ටරේ කිවට උඩ යන්නේ නෑ. සද්ද දාගෙන ලයිට් දාගෙන බිමින් යන්නේ. ටිකක් දුර ගිහින් ඉස්සෙනවා(scissor jack) එකකින්. ඕක දැකලා මටත් ඕකක් ඕනිමයි කියලා අඩලා මන්. බිම පෙරලි පෙරලි. පස්සේ අපේ පියානෝ 100km විතර දුරින් තිබ්බ ඒ කඩේටම ගිහින් ඒකක් අරන් ආවා. පව්. දැන් තමයි ඒවා තේරෙන්නේ අපිට. තාමත් අර හෙලිකොට්ට මන් ගාව තියෙනවා වැඩ කරන්නෙ නැති උනාට.

    දැන් 2 වසරේදි කතවක්.
    පස්සේ තමා rc ගැන දැන ගත්තේ.
    RC කීවට මට තිබ්බේ සෙල්ලම් කාර් එකට වයර් එකක් අමුනලා ඒ වයර් එකේ කෙල්වර රිමෝට් එක තිබ්බ එවා. ඔහොම කාර් එකක් මන් ඉස්සෙල්ලම දැක්කේ කොලබ ආසන්නයේ නෑදැ ගෙදරක ගියපු දවසක. එහෙ හිටියා මට වඩා අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙක්. මන් එහෙදි සෑහෙන සෙල්ලම් කරා ඒකේන්. ඒක දැකලද කොහෙද ඒ අයිය මන් ඉල්ලුවෙත් නැතුව පහුවදා අපි එන්න පිටත් වෙද්දී ඒක මට දුන්නා ගෙනියන්න. අම්මෝ සතුට දරාගන්න බැරි වුනා මට.


    ඔන්න 4 වසරෙදි බලන්ඩ හම්බෙනවා home alone 3. කොල්ලොන්ට මතකනේ අර RC car1. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ කරා ඒකට. එවා ගන්ඩ නම් සල්ලි තිබ්බෙ නැ. උබලට කියන්න මන් ලොතරැයි එහෙමත් ගත්ත ඇදුනොත් RC car ekak ගන්න ඒ කාලේ.
    ඒත් තාම නම් ගන්න ලැබුනේ නෑ. ඉස්සරහට ගන්න ඕනි. ගන්නවටත් වඩා දැන් මට ඒකක් හදන්නයි ඕනි. පහුගිය කාලේ arduino සෑහෙන ෆලෝ කරා ඒ හින්දම. පට්ටම එකක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම නෙවෙයී.....