උඹ වගේ ගොනෙක් මේකට දාපං@lankalk ගස් තව ෆැන්සි කරන්නෙ කොහොමද සර් ? ලයිට් දාන්න කියලද කියන්නෙ ? සර් කියපු විදිහට ගස් වල කඳන් දුබුරු පාට කරා. ගොන්නු ටික වෙන වෙන උන් දැම්මා. ටිකක් එළිය එන්න හෙවනැළි අඩු කරා. දැන් ටිකක් බලලා අඩුපාඩු කියන්න.
![]()
ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු.ගෝන්නු නෙවේ හුත්තො පිනිමුවෝ කියපන්
ඔය තැබිලි / කහ කෑල්ල තව රතු කරපං.
අනිත් ටික cool colors දාපං.. නිල් පාටවල් වල variations ( මුවෝ, gas ) . තෑගී ටික විතරක් color තියපන් background එකේ.
තෑගී වල අඩිය edges හරිය හිමෙන් වැහිලා දාපං. නැත්නම් නිකන් උඩ තියල වගේ.
ගස් එහෙන් මෙහෙන් දාන්නේ නැතුව text area එකට ෆොක්ස් වෙන්න direction එකකට හිටවන්න.

කරත්තෙ පෙරලිලා තෑගි ටික යි පිණිමුවෝ ටිකයි සී සී කඩ ගිහින් වගේ පොන්නයොගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු.![]()
![]()
මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ?![]()
Umbath e ponnayo denna gawata palayan ithin ethakota kalin wagema inna puluwanne![]()
හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා.![]()
තෑගි ටික විෂික් කරල නත්තල් සීය උබට ගලක් කපන්න එන ගමන්.කරත්තෙ පෙරලිලා තෑගි ටික යි පිණිමුවෝ ටිකයි සී සී කඩ ගිහින් වගේ පොන්නයො

@Ridila™තෑගි ටික විෂික් කරල නත්තල් සීය උබට ගලක් කපන්න එන ගමන්.![]()
මැද එකගොඩේ වැඩි වගේ.ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු.
![]()
මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ?![]()
අඩේ මම pc eka off krla doiya ganna awa bn. Mam ubata dannam udeta aniwa.මැද එකගොඩේ වැඩි වගේ.
sorce එක එවපන් බලන්න නිකමට
නිකන් image එක edit කරන්න බෑ . නිකන් ට්රයි එකක් දුන්නඅඩේ මම pc eka off krla doiya ganna awa bn. Mam ubata dannam udeta aniwa.![]()
imagination , experience + color/design theoriesUbalata kohomda meke ara color1 wedie. Thawa blur kranna. Shadow daanna. Oya colour1 nethuwa ara colour1 demma nm maru wage ideas enne. ? Mta nikmatwath ehema hithenne nene. @dilann and others uttarayak denna mta
අඩු පාඩු තමයි හොයන්න කිව්වෙ. තෑන්ක්ස් මචන්.Wow great one.
මේකේ මචං සුදු පාට spaces වැඩි. තව ටිකක් තරු වගේ දේවල් add කරන්න. කොළ රතු තමයි major colors දෙක. ඒ දෙක දාපන්. තැඹිලි පාට අයින් කරපං. තව text එකක් දාන්න. පිනි මුවෝ තව ටිකක් හුරතල් පෙනුමට ඇදපන් පොඩි ළමයින්ට නිසා. Santa clause ව add කරපං. (අඩුපාඩු හෙව්වා නෙවෙයි උබ අහපු නිසයි කිව්වේ.)
Happy holidays!!![]()