නත්තලට nephew ලට යවන්න Xmas E-card එකක් හැදුවා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,616
    167,201
    113
    එකමත් එක රටක
    ඔය තැබිලි / කහ කෑල්ල තව රතු කරපං.
    අනිත් ටික cool colors දාපං.. නිල් පාටවල් වල variations ( මුවෝ, gas ) . තෑගී ටික විතරක් color තියපන් background එකේ.
    තෑගී වල අඩිය edges හරිය හිමෙන් වැහිලා දාපං. නැත්නම් නිකන් උඩ තියල වගේ.
    ගස් එහෙන් මෙහෙන් දාන්නේ නැතුව text area එකට ෆොක්ස් වෙන්න direction එකකට හිටවන්න.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    @lankalk ගස් තව ෆැන්සි කරන්නෙ කොහොමද සර් ? ලයිට් දාන්න කියලද කියන්නෙ ? සර් කියපු විදිහට ගස් වල කඳන් දුබුරු පාට කරා. ගොන්නු ටික වෙන වෙන උන් දැම්මා. ටිකක් එළිය එන්න හෙවනැළි අඩු කරා. දැන් ටිකක් බලලා අඩුපාඩු කියන්න.
    YBGhlI.jpg
    උඹ වගේ ගොනෙක් මේකට දාපං 😂
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,308
    113
    Mother Earth
    ගෝන්නු නෙවේ හුත්තො පිනිමුවෝ කියපන්
    ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු. :cool:
    ඔය තැබිලි / කහ කෑල්ල තව රතු කරපං.
    අනිත් ටික cool colors දාපං.. නිල් පාටවල් වල variations ( මුවෝ, gas ) . තෑගී ටික විතරක් color තියපන් background එකේ.
    තෑගී වල අඩිය edges හරිය හිමෙන් වැහිලා දාපං. නැත්නම් නිකන් උඩ තියල වගේ.
    ගස් එහෙන් මෙහෙන් දාන්නේ නැතුව text area එකට ෆොක්ස් වෙන්න direction එකකට හිටවන්න.
    xONIXa.jpg

    මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ? :D
     
    • Like
    Reactions: NRTG

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු. :cool:

    xONIXa.jpg

    මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ? :D
    කරත්තෙ පෙරලිලා තෑගි ටික යි පිණිමුවෝ ටිකයි සී සී කඩ ගිහින් වගේ පොන්නයො
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    p1uvj3.jpg

    හොඳයිද බන් ? ඩිසයින් කරේ ඇන්දෙ මම. චාටර් වගේද ? happy Xmas කියල දාල උන් දෙන්නගෙ නම් දෙක මැද්දෙන් ගහනවා. කැරි පොන්නයො දෙන්නා අපිව දාල රට ගියානේ. දැන් හරිම පාළුයි මටයි අම්මටයි තාත්තටයි. ඒ පොන්නයො දෙන්න හිටිය නම් මාත් එක්ක වලියක් හරි දාගන්නවා. :(
    Umbath e ponnayo denna gawata palayan ithin ethakota kalin wagema inna puluwanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,308
    113
    Mother Earth
    කරත්තෙ පෙරලිලා තෑගි ටික යි පිණිමුවෝ ටිකයි සී සී කඩ ගිහින් වගේ පොන්නයො
    තෑගි ටික විෂික් කරල නත්තල් සීය උබට ගලක් කපන්න එන ගමන්. :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,201
    113
    එකමත් එක රටක
    ගොන්නු බන් කරත්ත අදින්නෙ ගොන්නු. :cool:

    xONIXa.jpg

    මේ උබ කිව්ව විදිහට කරා. නිල් පාට වේරියේෂන් දැම්මම නිකන් pale look එකක් එනවා බන්. නිකන් අර celebration ගතිය නැති වෙනවා වගේ. උබ කිව්ව විදිහට රතු පාට වෙනස් කරා. තෑගි වල අඩිය හිම වලින් වැහුවා. ගස් ටික මැදට ගත්තා. දැන් හොඳයිද බන් ? :D
    මැද එකගොඩේ වැඩි වගේ.
    sorce එක එවපන් බලන්න නිකමට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,616
    167,201
    113
    එකමත් එක රටක
    අඩේ මම pc eka off krla doiya ganna awa bn. Mam ubata dannam udeta aniwa.😎
    නිකන් image එක edit කරන්න බෑ . නිකන් ට්‍රයි එකක් දුන්න
    මම colors ගැන කිව්වේ මේ වගේ දෙයක්...

    IBFZjn5.jpg
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Wow great one.

    මේකේ මචං සුදු පාට spaces වැඩි. තව ටිකක් තරු වගේ දේවල් add කරන්න. කොළ රතු තමයි major colors දෙක. ඒ දෙක දාපන්. තැඹිලි පාට අයින් කරපං. තව text එකක් දාන්න. පිනි මුවෝ තව ටිකක් හුරතල් පෙනුමට ඇදපන් පොඩි ළමයින්ට නිසා. Santa clause ව add කරපං. (අඩුපාඩු හෙව්වා නෙවෙයි උබ අහපු නිසයි කිව්වේ.)

    Happy holidays!! ☃️🎄🎅🌟❄️
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,308
    113
    Mother Earth
    BoO2qN.jpg

    මේ තියෙන්නෙ හදපු අන්තිම එක. මීට වැඩිය මොකුත් හදන්නෙ නෑ. උන්ට හුකා ගන්න කියනවා. පොඩි පකයො දෙන්නගෙ නම් දෙක ගහනව යටින්. :)
     
    • Like
    Reactions: dilann

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,100
    1
    61,308
    113
    Mother Earth
    "ප්‍රීති වෙසක් - ඕන පුකක්"
    @asanka+++

    Wow great one.

    මේකේ මචං සුදු පාට spaces වැඩි. තව ටිකක් තරු වගේ දේවල් add කරන්න. කොළ රතු තමයි major colors දෙක. ඒ දෙක දාපන්. තැඹිලි පාට අයින් කරපං. තව text එකක් දාන්න. පිනි මුවෝ තව ටිකක් හුරතල් පෙනුමට ඇදපන් පොඩි ළමයින්ට නිසා. Santa clause ව add කරපං. (අඩුපාඩු හෙව්වා නෙවෙයි උබ අහපු නිසයි කිව්වේ.)

    Happy holidays!! ☃️🎄🎅🌟❄️
    අඩු පාඩු තමයි හොයන්න කිව්වෙ. තෑන්ක්ස් මචන්. 😍
    ------ Post added on Dec 19, 2023 at 1:45 PM
     
    • Love
    Reactions: Rontmir