නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුර&

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුර&

නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුරු ඇඟවෙයි

රසී වීරසිංහ

නත්තල් දින (25 දා) සන්ධ්‍යාවේ පෘථිවිය අසලින් ගමන් කරන ඇස්‌ටරොයිඩය හේතුවෙන් පෘථිවියේ භූ කම්පන හෝ ගිනි කඳු සක්‍රීය වීමේ අවදානමක්‌ පවතින බව තාරකා විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

2003 SD 220 ලෙස නම්කර ඇති මෙම ඇස්‌ටොරොයිඩය මුල්වරට නිරීක්‍ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 දින ඇරිසෝනා ලොවෙල් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විසිනි. කිලෝ මීටර් 3 ක්‌ දිගින් යුත් මෙම ඇස්‌ටරොයිඩය පෘථිවියට සැතපුම් මිලියන 6-7 දුරින්, තත්පරයට සැතපුම් 17.5 ක වේගයෙන් ගමන් ගන්නා බව විද්‍යාඥයන් සනාථ කර තිබේ.

http://www.divaina.com/2015/12/22/news06.html
 
  • Like
Reactions: sat_12

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    අහක යන ඒව ඔක්කොම බලපාන්නෙ මෙහාටමයි :oo:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නත්තල්දා සන්ධ්‍යාවේ අවදානමක්‌ ගැන අනතුරු ඇඟවෙයි

    රසී වීරසිංහ

    නත්තල් දින (25 දා) සන්ධ්‍යාවේ පෘථිවිය අසලින් ගමන් කරන ඇස්‌ටරොයිඩය හේතුවෙන් පෘථිවියේ භූ කම්පන හෝ ගිනි කඳු සක්‍රීය වීමේ අවදානමක්‌ පවතින බව තාරකා විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

    2003 SD 220 ලෙස නම්කර ඇති මෙම ඇස්‌ටොරොයිඩය මුල්වරට නිරීක්‍ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 දින ඇරිසෝනා ලොවෙල් අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය විසිනි. කිලෝ මීටර් 3 ක්‌ දිගින් යුත් මෙම ඇස්‌ටරොයිඩය පෘථිවියට සැතපුම් මිලියන 6-7 දුරින්, තත්පරයට සැතපුම් 17.5 ක වේගයෙන් ගමන් ගන්නා බව විද්‍යාඥයන් සනාථ කර තිබේ.

    http://www.divaina.com/2015/12/22/news06.html

    :baffled::baffled::baffled::oo: :P
     
    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka