ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
කලු සුදු කුල නෑ සලකන්නේ............
මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
කොහාමද මට නත්තල් වෙන්නේ...........
RePost බුවා;14126215 said:මේ කෑල්ලට තම මම වැඩියෙන්ම ආස,,,,
පට්ටයි කියන්නේ සුපිරි...
එලම තමා...


එසේම වේවා..............!!!
Spread karannalu
niyama gitaya........![]()
