නත්තල් සතියේදී කොළඹ වසා දමන්නැයි ඉල්ලීමක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    tOyz4XC.png

    එළඹෙන 24 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දිස්ත්‍රික් අතර සංචාරක සීමා පනවා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසට රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

    බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහා පැන ඇති බවත්, දැනටමත් ඒ බව දැන දැන ජනතාව කඩසාප්පුවලට එක්වී සිටින නිසාත්, ඉන්පසුව උත්සව සමයේ වෙනත් දිස්ත්‍රික්ක සඳහා සංචාරය කිරීම සිදුවිය හැකි නිසා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස දන්වා ඇත.

    එසේම බස්නාහිර පළාතෙන් පිටත මේ වනවිට කොවිඩ් පොකුරැ වර්ධනය වෙමින් තිබෙන නිසා එම දිස්ත්‍රික්ක අතරද සංචාරය සීමාකරන ලෙස මෙහිදී ඉල්ලා තිබේ. එය සිදු නොකළහොත් ඉදිරි වසර ආරම්භයේදී කොවිඩ් තත්ත්වය බරපතළ විය හැකි බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

    චීනේ පාස් කරයි වගේ මෙහෙම ගියොත්..😟😟
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හුත්තලටා වැක්සීන් එක ගැන කිසි ගානක් නෑ. පැණියක් කිම්බේ ගාගෙන තොයිල් නට නට ඉන්නවා.

    දැන්නම් පට්ටම එපාම වෙලා.

    වැක්සීන් ඵක ඵන්නෙ පෙබරවාරි මැදලු..ඵතකොට පෙරහැර ගිහින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    තාම සමාජේ පැතිරිලා නැද්ද බං මේක ඔච්චර දගලන්න ඕන නැහැනෙ
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    mona huttakda oi aith wahanna yanne. sallith na mun aith wahuwoth nam anatai

    තාම 2nd wave ඵක කන්ට්‍රා්ල් කරගන්න බැරුව ඔය තටමන්නේ..අනිත් රටවලට 4th wave ඵකත් අැවිත් දැන් කන්ට්‍රෝල් කරලා..තව පැණි ගැහුවනම් හරි..කාලකන්නි

    CuMcAO5.jpg

    u2xrv0j.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් නත්තලට කොළඹ වැහුව වගේ තමයි, ඕන නම් කොළඹ්න් පිටවිම තහනම් කරානම් ඒක ඵලදායි වෙයි..

    තාම 2nd wave ඵක කන්ට්‍රා්ල් කරගන්න බැරුව ඔය තටමන්නේ..අනිත් රටවලට 4th wave ඵකත් අැවිත් දැන් කන්ට්‍රෝල් කරලා..තව පැණි ගැහුවනම් හරි..කාලකන්නි
    මොක්කුද බන් උබල ,මොකක්ද සුදුසුකම??? උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් අටෝගෙන උඩු බුරන උබ වගේ කාලකන්නින්ගෙන් උපදෙස් අනව්ශ්යයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වැක්සීන් ඵක ඵන්නෙ පෙබරවාරි මැදලු..ඵතකොට පෙරහැර ගිහින්.
    දැන් ගෙන්නුවොත් ගොඩක් ගෙන්නන්න වෙනවනේ
    පාර්ලිමෙන්තුවෙ එකෙකුට හැදුනොත් ඉක්මනට ගෙන්නයි.
     
    • Love
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මොක්කුද බන් උබල ,මොකක්ද සුදුසුකම??? උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් අටෝගෙන උඩු බුරන උබ වගේ කාලකන්නින්ගෙන් උපදෙස් අනව්ශ්යයි..

    අැයි තොපිට මේ රට ලියල දීලද?😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අැයි තොපිට මේ රට ලියල දීලද?😂😂
    ඔව් ලියල තමයි දෙන්නෙ කට වාචිකව දෙන්නෙ නැනෙ ආණ්ඩුග් බලේ..උබ උදේ ඉදන් රෑ වෙනකන් බුර බුරා ඉදපන් කාලකන්නිය..
     
    • Dislike
    Reactions: Zeuz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔව් ලියල තමයි දෙන්නෙ කට වාචිකව දෙන්නෙ නැනෙ ආණ්ඩුග් බලේ..උබ උදේ ඉදන් රෑ වෙනකන් බුර බුරා ඉදපන් කාලකන්නිය..

    හා..😂😂
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අයියෝ... සුලු දෙයයි කරන්න තියෙන්නෙ. කොළඹින් පිට වෙන හැමෝටම දන්සලක වගේ පැනි කෝප්පේ කෝප්පේ දුන්නා නම් ඉවරයි නේ. ආයේ කොළඹින් පිටට යන්නේ නෑනේ 😍😍
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    කොහොමත් නත්තලට කොළඹ වැහුව වගේ තමයි, ඕන නම් කොළඹ්න් පිටවිම තහනම් කරානම් ඒක ඵලදායි වෙයි..

    මොක්කුද බන් උබල ,මොකක්ද සුදුසුකම??? උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් අටෝගෙන උඩු බුරන උබ වගේ කාලකන්නින්ගෙන් උපදෙස් අනව්ශ්යයි..
    වද වේස බල්ලා තෝ වගේ වේස බල්ලෙක් ගිය උඩ.
    අට පාස් නැති මූසල වේසිගෙ පුතා තොට මොකද්ද තියෙන සුදුසුකම
    මයිනාගෙ පුක ලොවන එකද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    වැක්සීන් ඵක ඵන්නෙ පෙබරවාරි මැදලු..ඵතකොට පෙරහැර ගිහින්.
    තව කොහෙ එන්නද ගබඩා කරන්නවත් පහසුකම් නැතුව. එව්ව හදල එපායනෙ ගේන්න.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කොහොමත් නත්තලට කොළඹ වැහුව වගේ තමයි, ඕන නම් කොළඹ්න් පිටවිම තහනම් කරානම් ඒක ඵලදායි වෙයි..

    මොක්කුද බන් උබල ,මොකක්ද සුදුසුකම??? උදේ ඉදන් රෑ වෙනකන් ෆේක් අටෝගෙන උඩු බුරන උබ වගේ කාලකන්නින්ගෙන් උපදෙස් අනව්ශ්යයි..

    උඹ වැරදි මතයක ඉන්නෙ බ්‍රෝ...
    කවුරුවත් ඔයාට උපදෙස් දෙන්නෙ නෑ..කියන දෙයක් කියන්නෙ ආණ්ඩුවට..
    ඔයා උපදෙස් අනවශ්‍යයි කියන්නෙ ඔයා ආණ්ඩුව ද???🤔🤔
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    රාජපක්ෂලාට මේ පාර වුනේ කැරීම වැඩක් .. 2010 පස්සේ වගේ පොඩි ideology එකක් පතුරවන්න දුන්නේ ට්‍රයි එක. සෝෂල් මීඩියා හින්ද හිකිලම ගියා ප්ලෑන් වලට