අපි තමා. ඔය ටික මදි වෙලා ගල් එකහමාරකුත් බිව්ව.Ko hutto mas?
Chivas wage supiri brand ekak ekka Label 5 wage thuppahi brand ekak gahanne mukunda ban?
මට නම් පට්ට. මෙහෙ ඕකේ ලීටර් 1.5 එක තියෙනවා. කොල්ලො ටිකත් එක්ක ස්ටෙලා වෙනකොට ඕක තමයි ගන්නේ..ඔය LABEL 5 විස්කි එක හොදද?මටත් එකෙක් ඕකක් විකුනන්න ආවා මම ගත්තේ නැහැ.
හේෂාන් දැන් දානේ, ගිලන්පස විතරයි වළදන්නේ@Heshan Daminda ehema me paththe awada?
ලංකාවේ da ඉන්නේ?පට්ට මමත් ලේබල් නැති කසිය බාගයක් ගහන ගමන්. සුබ නත්තල්.
අරාබිකරයේ ඉන්නේ එකනේලංකාවේ da ඉන්නේ?