මගේ නත්තල් දින සුභ පැතුම!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    පප්පලා විතරද ?
    නත්තල් ඇන්ටිලා එපා ද ආඩම්බරකාරයෝ ?? 🥱

    Santa Claus Christmas GIF by Fanmio
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නත්තල වගේම, මේ ලබන අලුත් අවුරුද්දෙ ඔබතුමාගෙ බලාපොරොත්තු වගේම, ආරාමෙ ඇන්ටිගෙ බලාපොරොත්තුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! ☺️😊