1. හෑ තව බද්දක්ද
ඇයි උබ මහින්දගේ අය වැය ඇහුවේ නැද්ද. හරි ෂෝයි අනේ අලුත් බද්දක් දේශ ප්‍රේමි බත් බැලයන්ට
උඩින් පල්ලෙන් ඇහුව ඕක මීටර් උනේ නැ 

උඩින් පල්ලෙන් ඇහුව ඕක මීටර් උනේ නැ
එතකොට උබ ඇහුවේ නැද්ද එරෝසන්ගේ, හොනස්ට් කිලර්, සර්කිව්ගේ එහෙම කෑම වල බද්ද අඩු කරලා කියලා
මක් කිව්වා

මෙව්වල ටැක්ස් අඩු කරලා
![]()

ඇයි මේවායේ ......2/3 ක් ඉන්න කඩේ යන උන්ටත් ටැක්ස් වැඩි කරලත් නැහැ
![]()

පිස්සු පුසා;15967813 said:
මොනව උනත් ආණ්ඩුව සන්ධාන පාක්ෂිකයින්ට කළගුණ සලකලා තියෙනවා![]()

ඇයි මේවායේ ......2/3 ක් ඉන්න කඩේ යන උන්ටත් ටැක්ස් වැඩි කරලත් නැහැ
![]()

පිස්සු පුසා;15967813 said:
මොනව උනත් ආණ්ඩුව සන්ධාන පාක්ෂිකයින්ට කළගුණ සලකලා තියෙනවා![]()