බබා හම්බ වෙන්න...
කොලඹ එරියා එකේ ඉන්න හොද VOG කෙනෙක් දන්නවද ? Lady Dr. කෙනෙක් නම් වඩා හොදයි
සාජිය ගේ එකේ හැටියට බලපන් හතර කෙන්දරේ පාලුද කියලඋබ ඔය සීයා කියන්නෙ රනිල්ට නේද? ජෝතිෂ්‍ය අනුව නම් රනිල්ට හොද ආයුෂක් තියනවා. ඒවගේම රනිල්ගේමේ හොදම කාලයක්. හැබැයි රනිල්ගේ හදහනට අනුව එයා 2025 වෙනකල් බලේ ඉන්නඕනි. ඒ කියන්නේ මේ ඡන්දේ රනිල් දිනන්න ඕනි. එහෙම නැත්නම් සමහර විට පාර්ලිමෙන්තු ඡන්දෙදි අගමැතිකමක්වත් ලැබෙයිද දන්නෙ නෑ. ගෙදර ගෘහමූලිකයට අපල නම් ඒක අනිත් අයටත් බලපානවා වගේ රටේ නායකයට අපල නම් ඒක රටටත් බලපානවා. ගෝඨට උනෙත් ඒක. එයාටත් ඒරෂ්ඨකයක් ගෙවුන. මහින්ද 2005-2010හොදට හිටීයා. එයාගේ හොදම කාලේ තමයි ඒ කාලේ ගත කරේ. ඊට පස්සේ අපල ආවම බල්ලෙක් ගානට වැටුනා. හැබැයි මේ වෙලාවේ අනුරයගේ කෙන්දරයත් එච්චර නරක නෑ. හැබැයි රනිල්, අනුර දෙන්නට සාපෙක්‍ෂව රනිල්ගේ එක හොදයි. බලමුකෝ රනිල්ට මොකද වෙන්නෙකියලා. දිලිත්ගේ කේන් දරයත් හොද කේන් දරයක්. හැබැයි මේක එයාගේවෙලාවනෙමෙයි
56 සීයාද ?
බය වෙන්න එපා තව පිස්සෙක් ඉන්නවා

matat kypanko anawakiyakඋබ ඔය සීයා කියන්නෙ රනිල්ට නේද? ජෝතිෂ්‍ය අනුව නම් රනිල්ට හොද ආයුෂක් තියනවා. ඒවගේම රනිල්ගේමේ හොදම කාලයක්. හැබැයි රනිල්ගේ හදහනට අනුව එයා 2025 වෙනකල් බලේ ඉන්නඕනි. ඒ කියන්නේ මේ ඡන්දේ රනිල් දිනන්න ඕනි. එහෙම නැත්නම් සමහර විට පාර්ලිමෙන්තු ඡන්දෙදි අගමැතිකමක්වත් ලැබෙයිද දන්නෙ නෑ. ගෙදර ගෘහමූලිකයට අපල නම් ඒක අනිත් අයටත් බලපානවා වගේ රටේ නායකයට අපල නම් ඒක රටටත් බලපානවා. ගෝඨට උනෙත් ඒක. එයාටත් ඒරෂ්ඨකයක් ගෙවුන. මහින්ද 2005-2010හොදට හිටීයා. එයාගේ හොදම කාලේ තමයි ඒ කාලේ ගත කරේ. ඊට පස්සේ අපල ආවම බල්ලෙක් ගානට වැටුනා. හැබැයි මේ වෙලාවේ අනුරයගේ කෙන්දරයත් එච්චර නරක නෑ. හැබැයි රනිල්, අනුර දෙන්නට සාපෙක්‍ෂව රනිල්ගේ එක හොදයි. බලමුකෝ රනිල්ට මොකද වෙන්නෙකියලා. දිලිත්ගේ කේන් දරයත් හොද කේන් දරයක්. හැබැයි මේක එයාගේවෙලාවනෙමෙයි