නත්තල් සීයාට ලිපියක්
[FONT="]4[/FONT][FONT="] ශ්‍රේණියේ උගන්වන ගුරුවරියක් ඇගේ පන්තියේ සිසුන්ට තමන්ට නත්තල් සීයාගෙන් ඉල්ලන්න ආස තෑග්ග සඳහන් කරලා නත්තල් සීයාට ලිපියක් ලියන්න කියනවා. දවස අවසානයේ නින්දට යෑමට පෙර ඇය තම සිසුන් ලියූ ලිපි සියල්ලම කියවනවා. එසේ කියවන ලිපි අතර එක් ලිපියක් නිසා ඇයටම නොදැනී ඇයගේ ඇස් වලට කඳුලු එනවා
එතැනට පැමිණෙන ඇයගේ ස්වාමිපුරුෂයා ඇය මෙසේ හැඬීමට හේතුව විමසනවා. එවිට ඇය තම අත තිබූ ලිපිය ඔහුට කියවනමෙන් පවසා ඔහු අත තබනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]ලිපියේ මෙසේ සඳහන් වෙනවා...[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]නත්තල් සීයේ[/FONT][FONT="],
[/FONT][FONT="]මම ඔයාගෙන් මේ පාර නත්තලට දෙයක් ඉල්ලනවා. ඒ දේ මට කොහොමහරි ලබාදෙන්න. අනේ සීයේ[/FONT][FONT="], [/FONT][FONT="]මට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන දෙන්න
මට මගේම කියලා නිවසේ තැනක් ඕන. මගේ පවුලේ අය මාව වටකරගෙන ඉන්න ඕන. මම කියන දේවල් ඒ හැමෝම ප්‍රශ්න කරන්නේ හෝ බාධා කරන්නේ නැතුව අවධානයෙන් ආසාවෙන් අහගෙන ඉන්න ඕන. මම ගැනත් ගෙදර රූපවාහිනිය කැඩුනම දක්වන සැලකිල්ල දක්වන්න ඕන. මගේ තාත්තා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එයා කොච්චර මහන්සි වෙලා ආවත් මුලින්ම මම ලඟට එන්න ඕන
මගේ අම්මා දුකින් ඉන්න වෙලාවට මාව මග ඇරලා ඉන්නවා වෙනුවට රූපවාහිනිය ලඟට වෙලා ඉන්නවා වගේ මම ලඟට වෙලා ඉන්න ඕන
මගේ අයියලා දෙන්නා රූපවාහිනියේ ගේම්ස් සෙල්ලම් කරනවා වගේ මාත් සමඟත් සෙල්ලම් කරන්න ඕන. දවසේ මොනම හරි මොහොතක පවුලේ හැමදෙනාම මාත් එක්ක ඉන්න ඕන. ඒ හැමදෙනාම සතුටු කරන්න මට පුළුවන් වෙන්න ඕන. ඉතිං සීයේ මම ඉල්ලන්නේ මගේ මේ පාර නත්තල් තෑග්ග විධියට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන මට ලබා දෙන්න කියලා විතරයි 

[/FONT][FONT="][/FONT]
[FONT="]ස්තූතියි ![/FONT][FONT="][/FONT]
[FONT="]ලිපිය කියවලා අවසානයේ ඔහු තම බිරිඳට මෙහෙම කියනවා.[/FONT][FONT="]
''[/FONT][FONT="]පව් නේද මේ පොඩි එකා[/FONT][FONT="]
, [/FONT][FONT="]ඔයා එයාලගේ දෙමව්පියොන්ට මේ ගැන කියන්න.[/FONT][FONT="]''[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ඇය මෙසේ පිළිතුරු දෙනවා.[/FONT][FONT="]
''[/FONT][FONT="]හ්ම්... ඔය ලියුම ලිව්වේ අපේ පුතා[/FONT][FONT="]''

[/FONT]
Repost නම් sorry
බම්පියක්වත් දාපියෝ.....

[FONT="]4[/FONT][FONT="] ශ්‍රේණියේ උගන්වන ගුරුවරියක් ඇගේ පන්තියේ සිසුන්ට තමන්ට නත්තල් සීයාගෙන් ඉල්ලන්න ආස තෑග්ග සඳහන් කරලා නත්තල් සීයාට ලිපියක් ලියන්න කියනවා. දවස අවසානයේ නින්දට යෑමට පෙර ඇය තම සිසුන් ලියූ ලිපි සියල්ලම කියවනවා. එසේ කියවන ලිපි අතර එක් ලිපියක් නිසා ඇයටම නොදැනී ඇයගේ ඇස් වලට කඳුලු එනවා
එතැනට පැමිණෙන ඇයගේ ස්වාමිපුරුෂයා ඇය මෙසේ හැඬීමට හේතුව විමසනවා. එවිට ඇය තම අත තිබූ ලිපිය ඔහුට කියවනමෙන් පවසා ඔහු අත තබනවා.[/FONT][FONT="][/FONT][FONT="]ලිපියේ මෙසේ සඳහන් වෙනවා...[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="]නත්තල් සීයේ[/FONT][FONT="],
[/FONT][FONT="]මම ඔයාගෙන් මේ පාර නත්තලට දෙයක් ඉල්ලනවා. ඒ දේ මට කොහොමහරි ලබාදෙන්න. අනේ සීයේ[/FONT][FONT="], [/FONT][FONT="]මට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන දෙන්න
මට මගේම කියලා නිවසේ තැනක් ඕන. මගේ පවුලේ අය මාව වටකරගෙන ඉන්න ඕන. මම කියන දේවල් ඒ හැමෝම ප්‍රශ්න කරන්නේ හෝ බාධා කරන්නේ නැතුව අවධානයෙන් ආසාවෙන් අහගෙන ඉන්න ඕන. මම ගැනත් ගෙදර රූපවාහිනිය කැඩුනම දක්වන සැලකිල්ල දක්වන්න ඕන. මගේ තාත්තා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එයා කොච්චර මහන්සි වෙලා ආවත් මුලින්ම මම ලඟට එන්න ඕන
මගේ අම්මා දුකින් ඉන්න වෙලාවට මාව මග ඇරලා ඉන්නවා වෙනුවට රූපවාහිනිය ලඟට වෙලා ඉන්නවා වගේ මම ලඟට වෙලා ඉන්න ඕන
මගේ අයියලා දෙන්නා රූපවාහිනියේ ගේම්ස් සෙල්ලම් කරනවා වගේ මාත් සමඟත් සෙල්ලම් කරන්න ඕන. දවසේ මොනම හරි මොහොතක පවුලේ හැමදෙනාම මාත් එක්ක ඉන්න ඕන. ඒ හැමදෙනාම සතුටු කරන්න මට පුළුවන් වෙන්න ඕන. ඉතිං සීයේ මම ඉල්ලන්නේ මගේ මේ පාර නත්තල් තෑග්ග විධියට අපේ ගෙදර රූපවාහිනියට ලැබෙන තැන මට ලබා දෙන්න කියලා විතරයි 

[/FONT][FONT="][/FONT][FONT="]ස්තූතියි ![/FONT][FONT="][/FONT]
[FONT="]ලිපිය කියවලා අවසානයේ ඔහු තම බිරිඳට මෙහෙම කියනවා.[/FONT][FONT="]
''[/FONT][FONT="]පව් නේද මේ පොඩි එකා[/FONT][FONT="]
, [/FONT][FONT="]ඔයා එයාලගේ දෙමව්පියොන්ට මේ ගැන කියන්න.[/FONT][FONT="]''[/FONT][FONT="] [/FONT]
[FONT="]ඇය මෙසේ පිළිතුරු දෙනවා.[/FONT][FONT="]
''[/FONT][FONT="]හ්ම්... ඔය ලියුම ලිව්වේ අපේ පුතා[/FONT][FONT="]''

[/FONT]Repost නම් sorry

බම්පියක්වත් දාපියෝ.....

rep 3+