මේ වීඩියෝ එකේ කොමෙන්ට් ටික දැක්කම අනාත සිංහලුන්ගේ බෞද්ධ කම මොනවට පැහැදිලි වෙනවා. අම්මපා...!
නඩුකාරයත් කොහොම හරි මේකිව පටලවන්නමයි බලන්නෙ කියල මට හිතෙන්නෙ. මොකද මේක මෙච්චර දුර ඇදෙන්න තිබ්බ දෙයක් නෙමෙයි.
තිලින ගමගේ බය්යෙක් ද?
නඩුකාරයත් කොහොම හරි මේකිව පටලවන්නමයි බලන්නෙ කියල මට හිතෙන්නෙ. මොකද මේක මෙච්චර දුර ඇදෙන්න තිබ්බ දෙයක් නෙමෙයි.
තිලින ගමගේ බය්යෙක් ද?


තිලින ගමගේ බය්යෙක් ද?
ඕක ඔප්පු කරන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි.සිදුහත් චරිතය තවත් එක ළමා කාලයක් විදියට හදුන්වන්න බෑ කියලා ඉදිරිපත් කරන කරුණු උසාවියේ දී කොහොමද ඔප්පු කරන්නේ ?![]()
අනිත් පැත්තෙන් කිව්වොත් බුදුවෙන්න කලින් සිදුහත් කියන්නෙත් සාමන්‍ය ළමයෙක් කියලා ??ඕක ඔප්පු කරන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි.
balanna thibba ksa wala ehama unge rate idagena e agama gena ohoma katha kalanam ehama nadu vibagath nae
ඕකෙන් වැඩක් නෑ ඔතනට. ඕක අහන්නවත් වෙන්නෙ නෑ. ඇහුවත් මම හිතන්නෙ තව අවුරුදු 2,3නක්වත් යයි ඇත්තටම මොකද උනේ කියල අහන්න. ඊට කලින් සමාව අරන් එලියට එන එක හොදයි කියල හිතල සමාව අරන් එයි ගොඩක් දුරට.අනිත් පැත්තෙන් කිව්වොත් බුදුවෙන්න කලින් සිදුහත් කියන්නෙත් සාමන්‍ය ළමයෙක් කියලා ??
එතන ආගමික ශාස්තෘ කෙනෙක් නෑ නේ.
දෙරණ බලන උන් කියන්නේ වෙනම සෙට් එකක් නේ බන්.Hate comment දාන්නේ ෆේක් වලින් ඇවිල්ලා.ගොඩක් වෙලාවට සොශල්.මිඩියා කැම්පේන් කරන වුන් වෙන්න ඕනි
මේ වීඩියෝ එකේ කොමෙන්ට් ටික දැක්කම අනාත සිංහලුන්ගේ බෞද්ධ කම මොනවට පැහැදිලි වෙනවා. අම්මපා...!
View attachment 208152
View attachment 208153
View attachment 208154
View attachment 208155
ow, lokuwata adichcha naduwak eka,යහපාලන කාලේ මතක විදියට හොර ලේකන හදලා අලියෙක් තියන් ඉඳල අහු උනේ මෙයා නේ